Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We vote my3 ,now we need our needs and wants !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘සිය දිනකින් අලුත් රටක්’ නමැති ප්‍රතිපත්ති ප්රකාශනය අද එළි දැක්වීය.

එම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රධාන කොටස් 11කින් සමන්විත ය.

එහි අන්තර්ගත කරුණු පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

1. ප්රජාතන්ත්රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්

* අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරේ.

* කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමග සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක්

* මනාප ක්රමයේ සංශෝධනයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකට ම මන්ත්‍රීවරයෙක්

* යහ පාලනය අධීක්ෂණයට යාන්ත්‍රණයක්

* අධිකරණය, පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ස්වාධීන කොමිෂන් සභා

2. රට නංවන ආර්ථිකයක්

* රට තුළ සිදුවන මෙගා දූෂණය නවතාලීම

* දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීම

* සමෘද්ධි දීමනාව දෙගුණයකින් ඉහළ දැමීම

* රජයේ සේවකයින්ගේ වැටුප රු. 10000කින් ඉහළ දැමීම

* විශ්‍රාමික වැටුප් විශමතා ඉවත් කරන තෙක් රු. 3500ක අන්තර් දීමනාවක්

3. සදාචාර සම්පන්න සමාජයක්

* මත් ද්‍රව්‍ය, මත්පැන් හා සිගරට් උවදුරෙන් රට මුදවා ගැනීම

* දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80% දක්වා ඉහළ දැමීම

* සියලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ගම් හෙළි කිරීම

* සංස්කෘතික, ආගමික නිදහස සහ සංහිඳියාව

* සියලු ආගම්වල ආගමික ඇදහිලි සඳහා නිදහස සහතික කිරීම

* කලාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම

* කලා ක්ෂේත්රය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම

4. සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැන

* වකුගඩු රෝගයට අදාළ කෘෂිරසායන ගෙන්වීම තහනම් කිරීම

* ගොවි විශ්‍රාම වැටුප ඉහළ දැමීම

* කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිලක් (වී කිලෝව – රු. 50, අර්තාපල් කිලෝව – රු. 80)

* ගොවිතැන් කටයුතු සඳහා සුළු ගොවීන්ට ඉඩම් සහ ජලය

* පරිසරයට හානිකර සංවර්ධන කටයුතු සඳහා විදේශීය සමාගම්වලට ඉඩම් පැවරීම අත්හිටුවීම

* වන විනාශය වැළැක්වීම සහ සංවේදී පරිසර පද්ධති රැකගැනීම

5. සැමට සුවසෙත

* සියලු ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ රජයේ රෝහල්වලින් ලබා දීම

* දරුවෙකු ප්‍රසූත කරන සෑම මවකට ම පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා රු. 20000ක දීමනාවක්

* නිදහස් සෞඛ්‍ය සඳහා දැනට වෙන් කර ඇති 1.8% ක ප්‍රතිපාදන 3%ක් දක්වා ඉහළ දැමීම

* රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය රාත්‍රී 10.00 දක්වා

* ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තුළ දේශීය, පෙරදිග සහ බටහිර වෛද්‍ය ක්‍රම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්

6. නව අභියෝග ජයගන්නා නිදහස් අධ්‍යාපනයක්

* සමස්ත අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම

* මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000ක් දක්වා ඉහළ දැමීම

* ජාත්‍යන්තර පාසල් සම්පූර්ණයෙන් ම රජයේ අධීක්ෂණය යටතට

* වතුකරයේ දරුවන්ට දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යා විෂයයන් හැදෑරීමට පහසුකම් සැලසීම

* නවෝත්පාදන ආර්ථිකයකට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්රය පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීම

7. රට රැකෙන ජාත්‍යන්තර සබඳතා

* විදේශ සේවාවට අනුයුක්ත කර ඇති සියලු දේශපාලන පත්වීම් හා ඥාති පත්වීම් අවලංගු කිරීම

* වෘත්තීය නිලධාරීන් සහ වෘත්තීය සුදුසුකම් සපුරා ඇති පිරිස් යොදා පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම

* රටේ විදේශ ප්‍රතිපත්තිය ජාතික මතය නිරූපණය වන පරිදි සකස් කිරීම

* ආසියානු රටවල් සියල්ල සමග භේදයකින් තොරව මිතුරු සබඳතා වර්ධනය කිරීම

* ගැති නොවන ආකාරයේ විදේශ සබඳතා පැවැත්වීම

8. විරැකියාව දුරු කරන කර්මාන්ත හා සේවා

* දේශීය ආයෝජකයින්ට විශේෂ බදු සහන හා ප්‍රමුඛතාව

* මධ්‍යම හා සුළු පරිමාණ දේශීය ව්‍යාපාර ගොඩ නැගීමේ විශේෂ සැලැස්මක්

* සුළු ධීවර ප්‍රජාවගේ ගැටලු සියල්ලට විසඳුම්

* දේශීය හා විදේශීය රැකියා දස ලක්ෂයක්

* උපාධිධාරීන්ට විධිමත් රැකියා

* විදේශ රැකියාවන්හි නිරත සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්

* විදේශ රැකියාවන්හි නිරත සේවක සේවිකාවන්ගේ අනේවාසික ගිණුම් සඳහා 2.5%ක අමතර පොළියක්

* දේශීය ආයෝජකයින් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඒකාබද්ධ ණය දීමේ ක්‍රමවේදයක්

9. දියුණු හා වගකීම්සහගත රාජ්‍ය අංශයක්

* රාජ්‍ය සේවකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම

* රාජ්‍ය සේවයේ තෘප්තිය ඉහළ දැමීමෙන් ඵලදායීතාව වර්ධනය කිරීම

* දින 180ක් සේවයේ නියුතු බඳවා ගැනීමේ සුදුසුකම් සපුරන ලද කොන්ත්‍රාත් සහ අනියම් සේවකයින් ස්ථිර කිරීම

* රාජ්‍ය බුද්ධි අංශ දේශපාලන හා සිවිල් කටයුතුවලට මැදිහත් කරලීම නීතියෙන් තහනම් කිරීම

* සිවිල් ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාගේ සේවය ස්ථිර කිරීම

* ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ගෞරවයට නොගැළපෙන රැකියාවල නොයෙදීම

* නීතිවිරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීම

* හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ 43 වන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ තනතුරු සහ අයිතිවාසිකම් යළි ලබා දීම.

10. බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක්

* ඉන්ධනවලින් රජය අය කරන රු. කෝටි 4000ක බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කිරීම

* පොදු ප්‍රවාහන සේවා, ත්‍රී වීලර් සහ මෝටර් සයිකල් සඳහා විශේෂ ඉන්ධන සහන

* ඉන්ධන සහ විදුලිය සඳහා සාධාරණ මිල සූත්‍රයක්

* බස් සහ දුම්රිය සේවා වැඩි දියුණු කෙරේ

* බලශක්ති සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක්

* ශ්‍රී ලංකා මුහුදේ ඇති ඛණිජ සම්පත් සංවර්ධනය කිරීම

* විශේෂ බදු සහන යටතේ ගෙන්වනු ලැබූ අධිසුඛෝපභෝගී මෝටර් රථ හා රේසින් කාර් හා මෝටර් සයිකල් පිළිබඳව සොයා බැලීමක් කර අදාළ බදු අය කර ගැනීම

11. අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්

* රජයේ ජනමාධ්‍ය පාලක පක්ෂයේ ප්රචාරක අවියක් බවට පත් කිරීම වහා නවතා සමබර සේවාවක් ලබා දීමට පසුබිම සකස් කිරීම

* මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය උපරිම ලෙස තහවුරු කිරීම

* මාධ්‍ය සංවර්ධන ප්‍රතිපත්තියක්

* පාර්ලිමේන්තු රැස්වීම් සජීව ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් විසුරුවා හැරීමට කටයුතු කිරීම

* නොමිලේ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම සඳහා සෑම නගරයක ම ප්‍රසිද්ධ ස්ථානවල Wi Fi කලාප ඇති කිරීම

ප්‍රතිපත්ති ප්රකාශනය downlaod කිරීමට පහත link වෙත පිවිසෙන්න

http://www.lakbima.lk/images/stories/frontpage/2014/December/2014.12.19/Manifesto-Sinhala.pdf

[QUOTE="cmsgun, post: 17733648, member: 363913"] නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘සිය දිනකින් අලුත් රටක්’ නමැති ප්‍රතිපත්ති ප්රකාශනය අද එළි දැක්වීය. එම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රධාන කොටස් 11කින් සමන්විත ය. එහි අන්තර්ගත කරුණු පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. 1. ප්රජාතන්ත්රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් * අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරේ. * කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමග සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් * මනාප ක්රමයේ සංශෝධනයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකට ම මන්ත්‍රීවරයෙක් * යහ පාලනය අධීක්ෂණයට යාන්ත්‍රණයක් * අධිකරණය, පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ස්වාධීන කොමිෂන් සභා 2. රට නංවන ආර්ථිකයක් * රට තුළ සිදුවන මෙගා දූෂණය නවතාලීම * දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීම * සමෘද්ධි දීමනාව දෙගුණයකින් ඉහළ දැමීම * රජයේ සේවකයින්ගේ වැටුප රු. 10000කින් ඉහළ දැමීම * විශ්‍රාමික වැටුප් විශමතා ඉවත් කරන තෙක් රු. 3500ක අන්තර් දීමනාවක් 3. සදාචාර සම්පන්න සමාජයක් * මත් ද්‍රව්‍ය, මත්පැන් හා සිගරට් උවදුරෙන් රට මුදවා ගැනීම * දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80% දක්වා ඉහළ දැමීම * සියලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ගම් හෙළි කිරීම * සංස්කෘතික, ආගමික නිදහස සහ සංහිඳියාව * සියලු ආගම්වල ආගමික ඇදහිලි සඳහා නිදහස සහතික කිරීම * කලාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම * කලා ක්ෂේත්රය වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම 4. සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැන * වකුගඩු රෝගයට අදාළ කෘෂිරසායන ගෙන්වීම තහනම් කිරීම * ගොවි විශ්‍රාම වැටුප ඉහළ දැමීම * කෘෂි නිෂ්පාදන සඳහා සහතික මිලක් (වී කිලෝව – රු. 50, අර්තාපල් කිලෝව – රු. 80) * ගොවිතැන් කටයුතු සඳහා සුළු ගොවීන්ට ඉඩම් සහ ජලය * පරිසරයට හානිකර සංවර්ධන කටයුතු සඳහා විදේශීය සමාගම්වලට ඉඩම් පැවරීම අත්හිටුවීම * වන විනාශය වැළැක්වීම සහ සංවේදී පරිසර පද්ධති රැකගැනීම 5. සැමට සුවසෙත * සියලු ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ රජයේ රෝහල්වලින් ලබා දීම * දරුවෙකු ප්‍රසූත කරන සෑම මවකට ම පෝෂ්‍යදායී ආහාර වේලක් සඳහා රු. 20000ක දීමනාවක් * නිදහස් සෞඛ්‍ය සඳහා දැනට වෙන් කර ඇති 1.8% ක ප්‍රතිපාදන 3%ක් දක්වා ඉහළ දැමීම * රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය රාත්‍රී 10.00 දක්වා * ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තුළ දේශීය, පෙරදිග සහ බටහිර වෛද්‍ය ක්‍රම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් 6. නව අභියෝග ජයගන්නා නිදහස් අධ්‍යාපනයක් * සමස්ත අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම * මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000ක් දක්වා ඉහළ දැමීම * ජාත්‍යන්තර පාසල් සම්පූර්ණයෙන් ම රජයේ අධීක්ෂණය යටතට * වතුකරයේ දරුවන්ට දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යා විෂයයන් හැදෑරීමට පහසුකම් සැලසීම * නවෝත්පාදන ආර්ථිකයකට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්රය පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කිරීම 7. රට රැකෙන ජාත්‍යන්තර සබඳතා * විදේශ සේවාවට අනුයුක්ත කර ඇති සියලු දේශපාලන පත්වීම් හා ඥාති පත්වීම් අවලංගු කිරීම * වෘත්තීය නිලධාරීන් සහ වෘත්තීය සුදුසුකම් සපුරා ඇති පිරිස් යොදා පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම * රටේ විදේශ ප්‍රතිපත්තිය ජාතික මතය නිරූපණය වන පරිදි සකස් කිරීම * ආසියානු රටවල් සියල්ල සමග භේදයකින් තොරව මිතුරු සබඳතා වර්ධනය කිරීම * ගැති නොවන ආකාරයේ විදේශ සබඳතා පැවැත්වීම 8. විරැකියාව දුරු කරන කර්මාන්ත හා සේවා * දේශීය ආයෝජකයින්ට විශේෂ බදු සහන හා ප්‍රමුඛතාව * මධ්‍යම හා සුළු පරිමාණ දේශීය ව්‍යාපාර ගොඩ නැගීමේ විශේෂ සැලැස්මක් * සුළු ධීවර ප්‍රජාවගේ ගැටලු සියල්ලට විසඳුම් * දේශීය හා විදේශීය රැකියා දස ලක්ෂයක් * උපාධිධාරීන්ට විධිමත් රැකියා * විදේශ රැකියාවන්හි නිරත සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් * විදේශ රැකියාවන්හි නිරත සේවක සේවිකාවන්ගේ අනේවාසික ගිණුම් සඳහා 2.5%ක අමතර පොළියක් * දේශීය ආයෝජකයින් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඒකාබද්ධ ණය දීමේ ක්‍රමවේදයක් 9. දියුණු හා වගකීම්සහගත රාජ්‍ය අංශයක් * රාජ්‍ය සේවකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම * රාජ්‍ය සේවයේ තෘප්තිය ඉහළ දැමීමෙන් ඵලදායීතාව වර්ධනය කිරීම * දින 180ක් සේවයේ නියුතු බඳවා ගැනීමේ සුදුසුකම් සපුරන ලද කොන්ත්‍රාත් සහ අනියම් සේවකයින් ස්ථිර කිරීම * රාජ්‍ය බුද්ධි අංශ දේශපාලන හා සිවිල් කටයුතුවලට මැදිහත් කරලීම නීතියෙන් තහනම් කිරීම * සිවිල් ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාගේ සේවය ස්ථිර කිරීම * ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ගෞරවයට නොගැළපෙන රැකියාවල නොයෙදීම * නීතිවිරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීම * හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ 43 වන අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ තනතුරු සහ අයිතිවාසිකම් යළි ලබා දීම. 10. බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් * ඉන්ධනවලින් රජය අය කරන රු. කෝටි 4000ක බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කිරීම * පොදු ප්‍රවාහන සේවා, ත්‍රී වීලර් සහ මෝටර් සයිකල් සඳහා විශේෂ ඉන්ධන සහන * ඉන්ධන සහ විදුලිය සඳහා සාධාරණ මිල සූත්‍රයක් * බස් සහ දුම්රිය සේවා වැඩි දියුණු කෙරේ * බලශක්ති සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක් * ශ්‍රී ලංකා මුහුදේ ඇති ඛණිජ සම්පත් සංවර්ධනය කිරීම * විශේෂ බදු සහන යටතේ ගෙන්වනු ලැබූ අධිසුඛෝපභෝගී මෝටර් රථ හා රේසින් කාර් හා මෝටර් සයිකල් පිළිබඳව සොයා බැලීමක් කර අදාළ බදු අය කර ගැනීම 11. අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක් * රජයේ ජනමාධ්‍ය පාලක පක්ෂයේ ප්රචාරක අවියක් බවට පත් කිරීම වහා නවතා සමබර සේවාවක් ලබා දීමට පසුබිම සකස් කිරීම * මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය උපරිම ලෙස තහවුරු කිරීම * මාධ්‍ය සංවර්ධන ප්‍රතිපත්තියක් * පාර්ලිමේන්තු රැස්වීම් සජීව ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් විසුරුවා හැරීමට කටයුතු කිරීම * නොමිලේ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම සඳහා සෑම නගරයක ම ප්‍රසිද්ධ ස්ථානවල Wi Fi කලාප ඇති කිරීම [SIZE="3"]ප්‍රතිපත්ති ප්රකාශනය downlaod කිරීමට පහත link වෙත පිවිසෙන්න[/SIZE] [url]http://www.lakbima.lk/images/stories/frontpage/2014/December/2014.12.19/Manifesto-Sinhala.pdf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom