අපි දැන් ඔන්න අපේ වටිනා ජන්දේ ජනාදිපතිතුමාට දුන්නා ...
දැන් ඔය එළකිරි එකේ රනිල්ව , ජනාදිපති තුමාව දන්නවා කියලා ඉන්න කට්ටියක් ඉන්නවා කිව්වනේ
දැන් අපිට ඕනේ දේවල් මෙතන දානවා එකින් එක මතක් වෙන වෙලාවට
පම්පෝරි විතරක් නෙමයි ඇත්තටම මේවා ඉටුකරනවද කියල බලමු ..
ඔන්න මම දානවා අපිට ඕනේ දේවල් ටිකක්
1 රටේ තියන අසාදාරන බදු ඉවත් කිරීම
( අත්‍යවස්ය භාණ්ඩ සහ දුප්පත් සහ සාමාන්‍ය පන්තික ජනතාවගේ වාහන වල බදු ඉවත් කිරීම )
උදාහරණ : මෝටර් බය්සිකල් , තීවීල් , වෑන් , කාර් , බස් ලොරි
2 පේපැල් පහසුකම මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීම .
මීට අමතරව කෙලින්ම ජනාදිපති මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තිබුණු පහල ඒවා

- අත්‍යවශ්‍ය ආහාර 10ක බදු අඩු කිරීම
- ඉන්ධන බදු ඉවත් කිරීම
- සෑම නගරයකම නොමිලේ අන්තර්ජාල කලාප ඇති කිරීම
- * රට තුළ සිදුවන මෙගා දූෂණය නවතාලීම
- * දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීම
- * දේශීය ආයෝජකයින්ට විශේෂ බදු සහන හා ප්‍රමුඛතාව
- * මධ්‍යම හා සුළු පරිමාණ දේශීය ව්‍යාපාර ගොඩ නැගීමේ විශේෂ සැලැස්මක්
- * දේශීය හා විදේශීය රැකියා දස ලක්ෂයක්
- * උපාධිධාරීන්ට විධිමත් රැකියා
- * දේශීය ආයෝජකයින් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඒකාබද්ධ ණය දීමේ ක්‍රමවේදයක්
- * ඉන්ධනවලින් රජය අය කරන රු. කෝටි 4000ක බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කිරීම
- * පොදු ප්‍රවාහන සේවා, ත්‍රී වීලර් සහ මෝටර් සයිකල් සඳහා විශේෂ ඉන්ධන සහන
- * ඉන්ධන සහ විදුලිය සඳහා සාධාරණ මිල සූත්‍රයක්
- * බස් සහ දුම්රිය සේවා වැඩි දියුණු කෙරේ
- * බලශක්ති සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක්
- * ශ්‍රී ලංකා මුහුදේ ඇති ඛණිජ සම්පත් සංවර්ධනය කිරීම
- * විශේෂ බදු සහන යටතේ ගෙන්වනු ලැබූ අධිසුඛෝපභෝගී මෝටර් රථ හා රේසින් කාර් හා මෝටර් සයිකල් පිළිබඳව සොයා බැලීමක් කර අදාළ බදු අය කර ගැනීම
- * නොමිලේ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම සඳහා සෑම නගරයක ම ප්‍රසිද්ධ ස්ථානවල Wi Fi කලාප ඇති කිරීම