මෝඩ රපා කියන පොලොස් කොට්ටෝරුවටයි කියන්නෙ. දැන් තියෙන්නෙ උඹලගෙ ආන්ඩුවක්, මහින්දගේ චින්තනේට තමයි රට කෙරෙන්නෙ, සිහල ඌරුමීයෝ ටික පාර්ලිමේන්තුවෙ, බලසක්ති ඇමතිය උඹලගෙ, පොලෝසිය, හමුදාව ඔක්කොම උඹලගෙ, ඉතින් මොනවටද බන් කමිශන්? බොරුවට ගැලරියට පේන්නද. ඇයි හත් ඉලවුවේ මේක චින්තන ආන්ඩුවක්නෙ! නොකෙරෙන වෙදකමට මොකද්ද හෙවුවා වගේ තමයි! 
