දෙයියෝ උඹට කරන්න ලොකුම උදව්ව තමා මේ මිනිස් වර්ගයාට පුළුවන් නම් ළිදේ පනින එක...........උදව් ඕනිනම් මිනිසුන් දෙවිවරුන්ට සල්ලි පූජා කරන්න ඕන.ඒකනේ පඬුරු ගහන්නේ.
දෙවියන්ට උදව් නැත්නම් දෙවියන් මිනිසුන් දෙස නොබලනු ඇත.![]()
නැත්තං සාරි සරණං ගච්ඡාමි කියල එල්ලෙන එක.....
කිරියට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමා මේකෙන් දෙයියනේ කියල මකබෑවිල යන එක......
පළතුරු පූජාවක් එක්ක රු100/- තියන්නම්...........

දැන් දෙයියෝ උඹ ජීවත් වෙන්නේ මෙහෙම හිගා කාල ද????
අයියෝ සල්ලි....!!!





.




