Web කාඩ් එකක් තෝරගන්න උදවුවක් අවශ්‍යයි..

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Web කාඩ් එකක් තෝරගන්න උදවුවක් අවශ්‍යයි..

    Web කාඩ් පාවිච්චි කරන අය කියනවද හොදම බැංකුව මොකක්ද Web කාඩ් එකක් ගන්න.
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    normal account ekak open karala ganna dena com bank debit card eka hodai. 1000k deposit. ithiriwa use karanna puluwan.

    HNBth denawa. eeth unta hama magulatama call karanna ona. activate karaganna ehema. com bank ehema awulak na preactivated.

    mama dekama use karanawa.