Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Web Building Techniques
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මේ ටික කියවලා ඉන්න !!!

මේ thread එක මම තනියම කරන එකක් නෙවෙයි.

HTML, CSS, JavaScript, PHP, MySQL වගේ subject දන්න අය මෙතන පාඩම් කියලා දෙනවා.

ඔයගොල්ලන්ගේ ප්රශ්නත් මෙතන post කරන්න.

ඔයාල ගාව තියෙන eBooks, Videos මෙතන බෙදා ගමු.

මුලින්ම HTML වලින් මම පටන් ගන්නවා.

ඒත් CSS පුළුවන් කෙනෙක් මේ එක්කම CSS පටන් ගත්තට ප්රශ්නයක් නැහැ. JavaScript, PHP, MySQL පස්සේ පටන් ගනිමු.

Lessons post කරද්දී HTML පාටිනුත්, CSS පාටිනුත්, JavaScript පාටිනුත්, PHP පාටිනුත්, MySQL පාටිනුත් post කරන්න.

එතකොට බලන අයට හොයා ගන්න ලේසි වෙයි.

ප්රශ්නයක් අහනවනම් Question කියන පාට යොදා ගන්න.

තමන් post කරන්නෙ වෙනත් දෙයක්නම් ex :- Blogspot design, Wordpress design වගේ දෙයක්නම් Title එකක් දෙන්න මත ඇතුව.

(Blog ගැන නම් Title එක Blogs වගේ.)

Rep දෙනකොට thread එක පටන් ගත්ත post එකට Rep දෙන්න එපා!

ඒ ඒ subject lessons post කරන කෙනාගේ post වලට දෙන්න.

ඉගෙන ගන්න අයත් සහය ලබාදෙයි කියලා හිතනවා.

මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒක post කරන්න.

එතකොට අපිට පුළුවන් ඉගෙන ගන්න අයට ප්රශ්න දෙන්න.

එතකොට ඉගෙන ගන්න අයට තියෙන්නේ ඒක කරලා තමන්ගේ පිළිතුර මෙතන post කරන්න.

එහෙනම් වැඩේ පටන් ගමුද??

[QUOTE="KPZ, post: 13535294, member: 351617"] [CENTER][SIZE="5"][COLOR="Red"]මුලින්ම මේ ටික කියවලා ඉන්න !!![/COLOR][/SIZE] [SIZE="4"]මේ thread එක මම තනියම කරන එකක් නෙවෙයි. HTML, CSS, JavaScript, PHP, MySQL වගේ subject දන්න අය මෙතන පාඩම් කියලා දෙනවා. ඔයගොල්ලන්ගේ ප්රශ්නත් මෙතන post කරන්න. ඔයාල ගාව තියෙන eBooks, Videos මෙතන බෙදා ගමු. මුලින්ම HTML වලින් මම පටන් ගන්නවා. ඒත් CSS පුළුවන් කෙනෙක් මේ එක්කම CSS පටන් ගත්තට ප්රශ්නයක් නැහැ. JavaScript, PHP, MySQL පස්සේ පටන් ගනිමු. Lessons post කරද්දී [COLOR="Teal"][B]HTML[/B][/COLOR] පාටිනුත්, [COLOR="Red"][B]CSS[/B][/COLOR] පාටිනුත්, [COLOR="Green"][B]JavaScript[/B][/COLOR] පාටිනුත්, [COLOR="Blue"][B]PHP[/B][/COLOR] පාටිනුත්, [COLOR="Purple"][B]MySQL[/B][/COLOR] පාටිනුත් post කරන්න. එතකොට බලන අයට හොයා ගන්න ලේසි වෙයි. ප්රශ්නයක් අහනවනම් [COLOR="Sienna"]Question[/COLOR] කියන පාට යොදා ගන්න. තමන් post කරන්නෙ වෙනත් දෙයක්නම් ex :- Blogspot design, Wordpress design වගේ දෙයක්නම් Title එකක් දෙන්න මත ඇතුව. (Blog ගැන නම් Title එක Blogs වගේ.) Rep දෙනකොට[B] [COLOR="Red"][U]thread එක පටන් ගත්ත post එකට Rep දෙන්න එපා![/U][/COLOR][/B] ඒ ඒ subject lessons post කරන කෙනාගේ post වලට දෙන්න. ඉගෙන ගන්න අයත් සහය ලබාදෙයි කියලා හිතනවා. මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒක post කරන්න. එතකොට අපිට පුළුවන් ඉගෙන ගන්න අයට ප්රශ්න දෙන්න. එතකොට ඉගෙන ගන්න අයට තියෙන්නේ ඒක කරලා තමන්ගේ පිළිතුර මෙතන post කරන්න. :cool::cool: එහෙනම් වැඩේ පටන් ගමුද??;);)[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom