මුලින්ම මේ ටික කියවලා ඉන්න !!!
මේ thread එක මම තනියම කරන එකක් නෙවෙයි.
HTML, CSS, JavaScript, PHP, MySQL වගේ subject දන්න අය මෙතන පාඩම් කියලා දෙනවා.
ඔයගොල්ලන්ගේ ප්රශ්නත් මෙතන post කරන්න.
ඔයාල ගාව තියෙන eBooks, Videos මෙතන බෙදා ගමු.
මුලින්ම HTML වලින් මම පටන් ගන්නවා.
ඒත් CSS පුළුවන් කෙනෙක් මේ එක්කම CSS පටන් ගත්තට ප්රශ්නයක් නැහැ. JavaScript, PHP, MySQL පස්සේ පටන් ගනිමු.
Lessons post කරද්දී HTML පාටිනුත්, CSS පාටිනුත්, JavaScript පාටිනුත්, PHP පාටිනුත්, MySQL පාටිනුත් post කරන්න.
එතකොට බලන අයට හොයා ගන්න ලේසි වෙයි.
ප්රශ්නයක් අහනවනම් Question කියන පාට යොදා ගන්න.
තමන් post කරන්නෙ වෙනත් දෙයක්නම් ex :- Blogspot design, Wordpress design වගේ දෙයක්නම් Title එකක් දෙන්න මත ඇතුව.
(Blog ගැන නම් Title එක Blogs වගේ.)
Rep දෙනකොට thread එක පටන් ගත්ත post එකට Rep දෙන්න එපා!
ඒ ඒ subject lessons post කරන කෙනාගේ post වලට දෙන්න.
ඉගෙන ගන්න අයත් සහය ලබාදෙයි කියලා හිතනවා.
මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනම් ඒක post කරන්න.
එතකොට අපිට පුළුවන් ඉගෙන ගන්න අයට ප්රශ්න දෙන්න.
එතකොට ඉගෙන ගන්න අයට තියෙන්නේ ඒක කරලා තමන්ගේ පිළිතුර මෙතන post කරන්න.

එහෙනම් වැඩේ පටන් ගමුද??