Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Web Building Techniques
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="KPZ" data-source="post: 13535849" data-attributes="member: 351617"><p><span style="font-size: 18px"><u>Web Page එකක් හදාගැනීම </u></span></p><p><span style="color: Teal"></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">මුලින්ම Notepad එක open කරලා මේ code එක type කරගන්න මේ තියෙන විදිහටම. HTML වල < > දෙක මැද ලියන ඒවට කියන්නේ Tags කියලා. tags හැමතිස්සෙම simple වලින් ලියන්න පුරුදු වෙන්න. Capital වලින් ලිව්වත් ප්රශ්නයක් නැහැ. ඒත් simple වලින් ලියල පුරුදු වෙන්න.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">අපේ html file එක html tags වලින් තමයි නිර්මාණය වෙන්නේ.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">[HTML]<html></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><head></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"> <title>My First Page</title></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></head></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><body></span></span></p><p> <span style="color: Teal"><span style="font-size: 15px">this is my web page.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></body></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></html>[/HTML]</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><> ආරම්භක tag එක </span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></> අවසන් tag එක</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">code ලියද්දි මේ ආරම්භක tag එක සහ අවසන් tag එක කියන දෙකම දාන්න මතක තියාගන්න.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><strong><html></html></strong> කියන tab එකෙන් තමයි browser software එක අදුර ගන්නේ මේ file එකේ html coding ආරම්භ වෙන තැන සහ ඉවර වෙන තැන. මේ tag 2 ඇතුලේ තමයි සියලුම coding ටික ලියවෙන්නේ.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><strong><head></head></strong> ඇතුලේ තමයි අපේ අනිකුත් file ජාති (CSS , JavaScript) වගේ දේවල් include කරන්නෙ, ඒ වගේම <title></title> tag , <meta></meta> tag include වෙන්නෙත් මෙතනට තමයි.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><strong><title></title></strong> මේ tag 2 අතර ලියන දේවල් අපේ page එකේ title එක විදිහට වැඩ කරනවා.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><strong><body></body></strong> මේ tag 2 අතර ලියන දේවල් තමයි web page එකේදී අපිට display වෙන්නේ.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><img src="http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/1.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">ඊට පස්සේ save කරගන්න මේ විදිහට.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><img src="http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/2-1.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">රුපයේ 1 කියලා පෙන්නලා තියෙනවා වගේ file name එකේ අගට .html extension එක දෙන්න.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">2 කියලා තියෙන තැනට All Files කියන එක දීල save කරගන්න.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">තමන්ගේ ඔක්කොම HTML file ටික එකම තැනකට save කරගත්තනම් තමයි හොද.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><img src="http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/3.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">මේ තියෙන්නේ අපේ file එක save කරගත්තම ලැබෙන file එක.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><img src="http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/ff.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><img src="http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/chrome-1.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"><img src="http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/opera.jpg" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px">උඩින් තියෙන්නේ අපේ file එක, එක එක browser වලින් open කලාම පෙනෙන විදිහ.</span></span></p><p><span style="color: Teal"><span style="font-size: 15px"></span></span></p></blockquote><p></p>
[QUOTE="KPZ, post: 13535849, member: 351617"] [SIZE="5"][U]Web Page එකක් හදාගැනීම [/U][/SIZE] [COLOR="Teal"] [SIZE="4"]මුලින්ම Notepad එක open කරලා මේ code එක type කරගන්න මේ තියෙන විදිහටම. HTML වල < > දෙක මැද ලියන ඒවට කියන්නේ Tags කියලා. tags හැමතිස්සෙම simple වලින් ලියන්න පුරුදු වෙන්න. Capital වලින් ලිව්වත් ප්රශ්නයක් නැහැ. ඒත් simple වලින් ලියල පුරුදු වෙන්න. අපේ html file එක html tags වලින් තමයි නිර්මාණය වෙන්නේ. [HTML]<html> <head> <title>My First Page</title> </head> <body> this is my web page. </body> </html>[/HTML] <> ආරම්භක tag එක </> අවසන් tag එක code ලියද්දි මේ ආරම්භක tag එක සහ අවසන් tag එක කියන දෙකම දාන්න මතක තියාගන්න. [B]<html></html>[/B] කියන tab එකෙන් තමයි browser software එක අදුර ගන්නේ මේ file එකේ html coding ආරම්භ වෙන තැන සහ ඉවර වෙන තැන. මේ tag 2 ඇතුලේ තමයි සියලුම coding ටික ලියවෙන්නේ. [B]<head></head>[/B] ඇතුලේ තමයි අපේ අනිකුත් file ජාති (CSS , JavaScript) වගේ දේවල් include කරන්නෙ, ඒ වගේම <title></title> tag , <meta></meta> tag include වෙන්නෙත් මෙතනට තමයි. [B]<title></title>[/B] මේ tag 2 අතර ලියන දේවල් අපේ page එකේ title එක විදිහට වැඩ කරනවා. [B]<body></body>[/B] මේ tag 2 අතර ලියන දේවල් තමයි web page එකේදී අපිට display වෙන්නේ. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/1.jpg[/IMG] ඊට පස්සේ save කරගන්න මේ විදිහට. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/2-1.jpg[/IMG] රුපයේ 1 කියලා පෙන්නලා තියෙනවා වගේ file name එකේ අගට .html extension එක දෙන්න. 2 කියලා තියෙන තැනට All Files කියන එක දීල save කරගන්න. තමන්ගේ ඔක්කොම HTML file ටික එකම තැනකට save කරගත්තනම් තමයි හොද. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/3.jpg[/IMG] මේ තියෙන්නේ අපේ file එක save කරගත්තම ලැබෙන file එක. [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/ff.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/chrome-1.jpg[/IMG] [IMG]http://i1097.photobucket.com/albums/g356/enetkevin/web%20design/opera.jpg[/IMG] උඩින් තියෙන්නේ අපේ file එක, එක එක browser වලින් open කලාම පෙනෙන විදිහ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom