Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Web Building Techniques
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="KPZ" data-source="post: 13549927" data-attributes="member: 351617"><p><span style="font-size: 18px"><span style="color: Teal"><strong>HTML Primary Elements</strong></span></span></p><p></p><p><span style="font-size: 15px"><span style="color: Teal">Web Page එකක් තුලදී තමන්ගේ ඉලක්කය නිසි ආකාරව සම්පුර්ණ කරගැනීමට නම් HTML main elements ගැන අවබෝදයක් තිබීම අවශ්‍යයි. තමන් ගනුදෙනු කරන web document එක නිසි ආකාරව වැටහ ගැනීමටත් , තමාගේ web එක search engine friendly ලෙසත් සාදා ගැනීමටත් මේ අවබෝදය උපකාරී වෙනවා.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">මෙය පිටුපස <a href="http://www.elakiri.com/forum/showpost.php?p=13550209&postcount=77" target="_blank">HTML elements</a>(HTML tag sets) ගොඩක් තියෙනවා. ඒත් නියමාකාර web page එකක සැකිල්ල සාදා ගැනීමට අවශ්‍ය මුලික elements ගැන මුලින් අවධානය යොමු කරමු.</span></span><span style="font-size: 15px"> <span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">මේවයින් ගොඩක් කලින් දැම්මා. ඒත් වැඩි හොදට ආයෙත් දානවා.</span> <span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><strong><!DOCTYPE> - </strong></span> <span style="color: Teal"><span style="color: Black"> Document type declaration. මේ tag එක communicate කරන්නේ validators, browsers වගේ software එක්කයි. ඒ software web page එක access කරද්දී ඒවට දැනුම් දීමක් කරනවා මේ HTML page එකක් කියන එක.</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><span style="color: Black"></span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><strong><html> - </strong></span> <span style="color: Teal"> <span style="color: Black">HTML page එකේ අරඹය සහ අවසානය සටහන් කරන්නෙ මෙම tag එකෙන්. අනෙකුත් සියළුම HTML tags ලියවෙන්නේ මේ tag (<html> </html>) දෙක ඇතුලෙයි.</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><strong><head> - </strong></span> <span style="color: Teal"><span style="color: Black"> Document එකට අදාල metadata ඇතුලත් වන්නේ මේ tag 2 ඇතුලෙයි. <meta>, <title> elements සහ අපේ CSS, JavaScript වගේ දේවල් අපේ document එකට ඇතුලත් වෙන්නේ මේ tags 2 හරහායි.</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><strong><meta> - </strong></span> <span style="color: Teal"> <span style="color: Black">මේ tags ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ character setting, description සහ keywords වගේ දේවල් ඇතුල් කිරීමටයි. ඒ වගේම search engine robots සමග communicate කිරීමටත්, browser software එකට සමහර instructions දීමටත් මෙය භාවිතා වෙනවා.</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><strong><title> - </strong></span> <span style="color: Teal"> <span style="color: Black">Page එකේ title එක ලබා දීමටත්, Search engine indexing bots සමග communicate කිරීමටත් මේ tags උපයෝගී වෙනව.</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><strong><body> - </strong></span> <span style="color: Teal"> <span style="color: Black">Browser Software එකෙන් Display වෙන සියලුම දේවල් ලියවෙන්නේ මේ tag 2 අතරයි</span></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">මේ සියලුම දේවල් එක Page එකක තියෙන විදිහ බලමු දැන්.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">[HTML]<!DOCTYPE html> </span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><html></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><head></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"> <meta charset="UTF-8"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"> <title>My Web Page</title></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></head></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><body></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"> <h2>Welcome to my web page</h2></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></body></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></html></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"> [/HTML]</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">මේකේ charset="UTF-8" කියල තියෙන්නේ Web page එකේදී අපි පාවිච්චි කරන Character Setting එක.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h2></h2> කියල තියෙන්නේ Heading එකක්.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">Heading size 6ක් තියෙනවා.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">ඒවා </span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h1></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h2></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h3></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h4></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h5></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"><h6></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal">ඔයාලට පුළුවන් මේ size 6 ම test කරලා බලන්න.</span></span></p><p><span style="font-size: 15px"><span style="color: Teal"></span></span></p><p><span style="font-size: 15px"></span></p></blockquote><p></p>
[QUOTE="KPZ, post: 13549927, member: 351617"] [SIZE=5][COLOR=Teal][B]HTML Primary Elements[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]Web Page එකක් තුලදී තමන්ගේ ඉලක්කය නිසි ආකාරව සම්පුර්ණ කරගැනීමට නම් HTML main elements ගැන අවබෝදයක් තිබීම අවශ්‍යයි. තමන් ගනුදෙනු කරන web document එක නිසි ආකාරව වැටහ ගැනීමටත් , තමාගේ web එක search engine friendly ලෙසත් සාදා ගැනීමටත් මේ අවබෝදය උපකාරී වෙනවා. මෙය පිටුපස [URL="http://www.elakiri.com/forum/showpost.php?p=13550209&postcount=77"]HTML elements[/URL](HTML tag sets) ගොඩක් තියෙනවා. ඒත් නියමාකාර web page එකක සැකිල්ල සාදා ගැනීමට අවශ්‍ය මුලික elements ගැන මුලින් අවධානය යොමු කරමු.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=Teal] මේවයින් ගොඩක් කලින් දැම්මා. ඒත් වැඩි හොදට ආයෙත් දානවා.[/COLOR] [COLOR=Teal] [B]<!DOCTYPE> -[COLOR=Black] [/COLOR][/B][/COLOR] [COLOR=Teal][COLOR=Black] Document type declaration. මේ tag එක communicate කරන්නේ validators, browsers වගේ software එක්කයි. ඒ software web page එක access කරද්දී ඒවට දැනුම් දීමක් කරනවා මේ HTML page එකක් කියන එක. [/COLOR] [B]<html> - [/B][/COLOR] [COLOR=Teal] [COLOR=Black]HTML page එකේ අරඹය සහ අවසානය සටහන් කරන්නෙ මෙම tag එකෙන්. අනෙකුත් සියළුම HTML tags ලියවෙන්නේ මේ tag (<html> </html>) දෙක ඇතුලෙයි.[/COLOR] [B]<head> -[COLOR=Black] [/COLOR][/B][/COLOR] [COLOR=Teal][COLOR=Black] Document එකට අදාල metadata ඇතුලත් වන්නේ මේ tag 2 ඇතුලෙයි. <meta>, <title> elements සහ අපේ CSS, JavaScript වගේ දේවල් අපේ document එකට ඇතුලත් වෙන්නේ මේ tags 2 හරහායි.[/COLOR] [B]<meta> - [/B][/COLOR] [COLOR=Teal] [COLOR=Black]මේ tags ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ character setting, description සහ keywords වගේ දේවල් ඇතුල් කිරීමටයි. ඒ වගේම search engine robots සමග communicate කිරීමටත්, browser software එකට සමහර instructions දීමටත් මෙය භාවිතා වෙනවා.[/COLOR] [B]<title> - [/B][/COLOR] [COLOR=Teal] [COLOR=Black]Page එකේ title එක ලබා දීමටත්, Search engine indexing bots සමග communicate කිරීමටත් මේ tags උපයෝගී වෙනව.[/COLOR] [B]<body> - [/B][/COLOR] [COLOR=Teal] [COLOR=Black]Browser Software එකෙන් Display වෙන සියලුම දේවල් ලියවෙන්නේ මේ tag 2 අතරයි[/COLOR] මේ සියලුම දේවල් එක Page එකක තියෙන විදිහ බලමු දැන්. [HTML]<!DOCTYPE html> <html> <head> <meta charset="UTF-8"> <title>My Web Page</title> </head> <body> <h2>Welcome to my web page</h2> </body> </html> [/HTML] මේකේ charset="UTF-8" කියල තියෙන්නේ Web page එකේදී අපි පාවිච්චි කරන Character Setting එක. <h2></h2> කියල තියෙන්නේ Heading එකක්. Heading size 6ක් තියෙනවා. ඒවා <h1> <h2> <h3> <h4> <h5> <h6> ඔයාලට පුළුවන් මේ size 6 ම test කරලා බලන්න. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom