Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web Design කරන්න ගිහින් කලින් වෙච වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම කලින් කෙනක් ට වෙබ් අඩවියක් හදලා දෙන්න ගිහින් පොඩි සිදු වීමක් උණා. එදා උන වැරැද්ද අය වෙන්නේ නෑ

මම ඔය වෙබ් එකට කලින් මම එළකිරි එකේ අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා. ඉහත කි දේ උනාට පස්සේ එළකිරි එකේ අය දෙන්නෙක් ට මම වෙබ් අඩවි හදලා දුන්නා. (ඒ අය කවුද කියලා මට කියන්න බෑ තිඩ් එකට ඒ අය Reply කොලොත් හැරෙන්න)

ගොඩක් අය මගෙන් තව එක එක විදියේ එක එක Service ගත්තා නිකන් නමේ සමහරු කලින් වගේ පිස්සුනම් නටන්න හදන්න එපා කියලම ඒවා කර ගත්තේ ඒ හැමෝටම Thank You.

එත් තව සමහරු Plan කරලා මට සල්ලි එවලා එළකිරි එකේ පොස්ට් එක දැක්කා කියලා එසැනින් ඒ සල්ලි ඉල්ලා ගන්නවා. ගොඩක් අය විවිධ ලොකු කම් දානවා හැමොම කරන්නේ එකම දේ. ඔය නිසා මම Online Order ගන්න එක නවත්වලා තිබ්බේ. කඩයක් කඩයක් ගානේ ගිහින් Order අරගෙන කළා මන් ඔය ගැන කලින් කිව්වා මේ පොස්ට් එක බලන්න (එකත් ගොඩක් අමාරුයි කඩ කාරයෝ බයිනවා) එත් දැන් රටේ තියෙන තත්වය එක්ක මට පාරේ යන්න බයයි මේ නිසා ගෙදරට වෙලා ඉන්නේ.

ඉතින් ඔයාලට වෙබ් අඩවි හදා ගන්න තියෙනවා නම් මට දෙන්න. කලින් වගේ කිසිම අවුලක් වෙන්නේ නෑ

මේ තියෙන්නේ මම වෙබ් එකක් හදලා දුන්න කෙනක් දුන්න Review එකක්

[QUOTE="Nadun26, post: 26379689, member: 532894"] [SIZE=6]මචන්ලා මම කලින් කෙනක් ට වෙබ් අඩවියක් හදලා දෙන්න ගිහින් පොඩි සිදු වීමක් උණා. එදා උන වැරැද්ද අය වෙන්නේ නෑ මම ඔය වෙබ් එකට කලින් මම එළකිරි එකේ අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා. ඉහත කි දේ උනාට පස්සේ එළකිරි එකේ අය දෙන්නෙක් ට මම වෙබ් අඩවි හදලා දුන්නා. (ඒ අය කවුද කියලා මට කියන්න බෑ තිඩ් එකට ඒ අය Reply කොලොත් හැරෙන්න) ගොඩක් අය මගෙන් තව එක එක විදියේ එක එක Service ගත්තා නිකන් නමේ සමහරු කලින් වගේ පිස්සුනම් නටන්න හදන්න එපා කියලම ඒවා කර ගත්තේ ඒ හැමෝටම Thank You. එත් තව සමහරු Plan කරලා මට සල්ලි එවලා එළකිරි එකේ පොස්ට් එක දැක්කා කියලා එසැනින් ඒ සල්ලි ඉල්ලා ගන්නවා. ගොඩක් අය විවිධ ලොකු කම් දානවා හැමොම කරන්නේ එකම දේ. ඔය නිසා මම Online Order ගන්න එක නවත්වලා තිබ්බේ. කඩයක් කඩයක් ගානේ ගිහින් Order අරගෙන කළා මන් ඔය ගැන කලින් කිව්වා මේ පොස්ට් එක [/SIZE][URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%B8-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A-%E0%B6%94%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A-%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA.1983619/'][SIZE=6]බලන්න[/SIZE][/URL][SIZE=6] (එකත් ගොඩක් අමාරුයි කඩ කාරයෝ බයිනවා) එත් දැන් රටේ තියෙන තත්වය එක්ක මට පාරේ යන්න බයයි මේ නිසා ගෙදරට වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට වෙබ් අඩවි හදා ගන්න තියෙනවා නම් මට දෙන්න. කලින් වගේ කිසිම අවුලක් වෙන්නේ නෑ [/SIZE] මේ තියෙන්නේ මම වෙබ් එකක් හදලා දුන්න කෙනක් දුන්න Review එකක් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom