Web Design කරන්න ගිහින් කලින් වෙච වැඩේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා මම කලින් කෙනක් ට වෙබ් අඩවියක් හදලා දෙන්න ගිහින් පොඩි සිදු වීමක් උණා. එදා උන වැරැද්ද අය වෙන්නේ නෑ

    මම ඔය වෙබ් එකට කලින් මම එළකිරි එකේ අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා. ඉහත කි දේ උනාට පස්සේ එළකිරි එකේ අය දෙන්නෙක් ට මම වෙබ් අඩවි හදලා දුන්නා. (ඒ අය කවුද කියලා මට කියන්න බෑ තිඩ් එකට ඒ අය Reply කොලොත් හැරෙන්න)

    ගොඩක් අය මගෙන් තව එක එක විදියේ එක එක Service ගත්තා නිකන් නමේ සමහරු කලින් වගේ පිස්සුනම් නටන්න හදන්න එපා කියලම ඒවා කර ගත්තේ ඒ හැමෝටම Thank You.

    එත් තව සමහරු Plan කරලා මට සල්ලි එවලා එළකිරි එකේ පොස්ට් එක දැක්කා කියලා එසැනින් ඒ සල්ලි ඉල්ලා ගන්නවා. ගොඩක් අය විවිධ ලොකු කම් දානවා හැමොම කරන්නේ එකම දේ. ඔය නිසා මම Online Order ගන්න එක නවත්වලා තිබ්බේ. කඩයක් කඩයක් ගානේ ගිහින් Order අරගෙන කළා මන් ඔය ගැන කලින් කිව්වා මේ පොස්ට් එක
    බලන්න (එකත් ගොඩක් අමාරුයි කඩ කාරයෝ බයිනවා) එත් දැන් රටේ තියෙන තත්වය එක්ක මට පාරේ යන්න බයයි මේ නිසා ගෙදරට වෙලා ඉන්නේ.

    ඉතින් ඔයාලට වෙබ් අඩවි හදා ගන්න තියෙනවා නම් මට දෙන්න. කලින් වගේ කිසිම අවුලක් වෙන්නේ නෑ

    මේ තියෙන්නේ මම වෙබ් එකක් හදලා දුන්න කෙනක් දුන්න Review එකක්

    Mage wadak kara . Aulak une na karala dunna. (y)(y)
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,575
    6,125
    113
    උබව සුවර් නෑ..උබ අම්මව දම්මලා බැන්නොත්?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Bump mcn
    Weda set wenna labewa kiyala wish karanawa
    thank you
    උබව සුවර් නෑ..උබ අම්මව දම්මලා බැන්නොත්?
    මම කිසිම කෙනක් ට අම්මා දම්මලා බන්නලා නෑ මම තරම් අම්මා නරක නෑ මචන් Dongle සීන් එක මගේ බිස්නස් එකට ගාව ගන්න එපා. මේ තිඩ් එකට මගෙන් වැඩ කරගත්ත අය Reply කොලොත් ඒ අයගෙන් මන් ගැන අහලා බලන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,575
    6,125
    113
    thank you

    මම කිසිම කෙනක් ට අම්මා දම්මලා බන්නලා නෑ මම තරම් අම්මා නරක නෑ මචන් Dongle සීන් එක මගේ බිස්නස් එකට ගාව ගන්න එපා. මේ තිඩ් එකට මගෙන් වැඩ කරගත්ත අය Reply කොලොත් ඒ අයගෙන් මන් ගැන අහලා බලන්න
    එල එල මම මේව සිරාවට කියන්නේ නෑ බන්..ඔය කතාවෙ ඇත්ත නැත්ත දන්නේත් නෑ..ඒ උනාට ඒ සීන් එක මතක් වෙනව උබේ ප්‍රොෆ්යිල් එක දකින හැම වෙලේම..මේක හරියට අර එරෝසන් ගෙ ගූ එන් පී සීන් එක වගේ..හරි ජෝක් එකක් කරේ..වැඩක් තිබුනොත් කියන්නම්..ජය.
     
    • Like
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ona tharam orders enw kwa ne bn sajiyata banapu thread eke -_- ehnm kadawal gane ynne mktd.

    anyways. bump n good luck
    Hosting එනවා මචන් ගත්ත ඒවා තියෙනවා Renew කරන ඒවා කිහිපයක් තියෙනවා මාස්පතා එත් මචන් අපි දෙන මිල ගනම් හරිම අඩුයි වැඩි කොලොත් ගන්නේ නෑ දෙන එකත් අඩු කරලා සමහරු ඉල්ලන්නේ. Server වල fee , Software fee , whmcs fee ගොඩක් තියෙනවා ඒවා ගෙවනකොට 25% ලාබයක් එන්නේ. ශුද්ද ලාබයක් ගන්න නම් වෙබ් එකක් වත් හදන්න ඕනේ එක නිසා වෙබ් කරන්නේ
     
    • Like
    Reactions: HSW and Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අනේ දෙවියනේ කොරෝනා නිසා මැරිලා ආයේ ඉපදෙන්න උනොත්
    ජැක්සන් පවුලයි
    ප්‍රියසාද් පවුලයි
    රාජපක්ශ පවුලයි
    නඳුන් රණවීරයි නැති රටක ඉපදේවා...
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඒ කාලේ යම් සිදුවීමක් උනා තමයි. හැබැයි හැමදාම මෙහෙම විහිලු කරන එක වැරදි. නෑද්ද බං. :P
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩෝ..... උබෙ ගනන් සාදාරනයි මචන්. කවුද බන් ඒකත් වැඩී කීවෙ. මගෙ සීන් එකකට උබට කීප සැරයක් කතා කරල තියෙනව. මටනම් ඒ ගනන් අවුලක් නෑ.

    ජය වේවා උබට 👍
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අඩෝ..... උබෙ ගනන් සාදාරනයි මචන්. කවුද බන් ඒකත් වැඩී කීවෙ. මගෙ සීන් එකකට උබට කීප සැරයක් කතා කරල තියෙනව. මටනම් ඒ ගනන් අවුලක් නෑ.

    ජය වේවා උබට 👍
    හායි නදුන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කඩයක් කඩයක් ගානේ ගිහින් Order අරගෙන කළා මන් ඔය ගැන කලින් කිව්වා මේ පොස්ට් එක බලන්න (එකත් ගොඩක් අමාරුයි කඩ කාරයෝ බයිනවා)
    මේ යන විදියට ඉස්සරහට කටක් ඇරලා web developing කරනවා කියලා කියන්න බැරි වෙන line එකක් යන්නේ.
     
    • Love
    Reactions: Deviyo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මම කලින් කෙනක් ට වෙබ් අඩවියක් හදලා දෙන්න ගිහින් පොඩි සිදු වීමක් උණා. එදා උන වැරැද්ද අය වෙන්නේ නෑ

    මම ඔය වෙබ් එකට කලින් මම එළකිරි එකේ අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා. ඉහත කි දේ උනාට පස්සේ එළකිරි එකේ අය දෙන්නෙක් ට මම වෙබ් අඩවි හදලා දුන්නා. (ඒ අය කවුද කියලා මට කියන්න බෑ තිඩ් එකට ඒ අය Reply කොලොත් හැරෙන්න)

    ගොඩක් අය මගෙන් තව එක එක විදියේ එක එක Service ගත්තා නිකන් නමේ සමහරු කලින් වගේ පිස්සුනම් නටන්න හදන්න එපා කියලම ඒවා කර ගත්තේ ඒ හැමෝටම Thank You.

    එත් තව සමහරු Plan කරලා මට සල්ලි එවලා එළකිරි එකේ පොස්ට් එක දැක්කා කියලා එසැනින් ඒ සල්ලි ඉල්ලා ගන්නවා. ගොඩක් අය විවිධ ලොකු කම් දානවා හැමොම කරන්නේ එකම දේ. ඔය නිසා මම Online Order ගන්න එක නවත්වලා තිබ්බේ. කඩයක් කඩයක් ගානේ ගිහින් Order අරගෙන කළා මන් ඔය ගැන කලින් කිව්වා මේ පොස්ට් එක
    බලන්න (එකත් ගොඩක් අමාරුයි කඩ කාරයෝ බයිනවා) එත් දැන් රටේ තියෙන තත්වය එක්ක මට පාරේ යන්න බයයි මේ නිසා ගෙදරට වෙලා ඉන්නේ.

    ඉතින් ඔයාලට වෙබ් අඩවි හදා ගන්න තියෙනවා නම් මට දෙන්න. කලින් වගේ කිසිම අවුලක් වෙන්නේ නෑ
    පහු ගිය ඒවා ගියා. උබ කස්ටමර් කෙනෙක්ට සර්විස් එකක් දෙනවා නම් ඒ කස්ටමර් ගැන ගව්රවය රකපන්. එක කරගන්නේ හිගන්නෙක් උනත් ඒ උබේ කස්ටමර්. ඒ අතර වෙන ගනුදෙනු පිට තැන් වල කතා කරන එක කස්ටමර් ට වගේම උබටත් හොද නැ . හොද බිස්නස් කාරයෙක් දනනවා චප්ප චෝර කස්ටමර් ලාගේ ඉදන් ඉතාමත් හොද කස්ටමර් ලා වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව හසුරවන විදිහ. එකත් පොඩ්ඩක් ඉගෙන ගන්න. කරන වැඩේ කිසිම කෙනෙක්ට කෙස් ගහකක දෙයක් කියන්නේ නැති වෙන්න කරන්නයි ඕනේ. සුබපැතුම්