Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web design and web development
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙබ් ඩිසයිනර් ගොඩක් දුරට කරන්නේ වෙබ් ටෙම්ප්ලේට් එක ඩිසයින් කරන එක. එයාල බොහෝ විට කෝඩින් කරන්නේ නෑ . Invision වගේ ටූල් එකකින් requirement එක අනුව interface එක ඩිසයින් කරනවා.

developer ගත්තම වර්ග දෙකක් ඉන්නවා. front end developer සහ back end developer.

front end developers ල කරන්නේ, ඩිසයිනර් කරලා දෙන ඩිසයින් එක අනුව වෙබ් සයිට් එකේ interface කෝඩ් කරනවා.

back end developer ල වෙබ් සයිට් එකේ server එක පැත්තෙන් වැඩ ටික කරනවා.

තව ඉන්නවා full-stack developer කියල සෙට් එකක්. උන් front end, back end ඔක්කොම වැඩ ටික කරනවා.

අපේ කොම්පැනියේ නම් වෙන්නේ ඔහොම. ඕව ඉතින් අඩු වැඩි විදියට කොම්පැනියෙන් කොම්පැනියට වෙනස් වෙනවා.

front end developer ට වෙබ් ඩිසයිනර් කියල හදුන්වන කොම්පැනිත් තියනවා.

මුලින්ම html වලින් පටන් ගන්න.

[QUOTE="dilduda, post: 24814799, member: 565975"] [SIZE="3"]වෙබ් ඩිසයිනර් ගොඩක් දුරට කරන්නේ වෙබ් ටෙම්ප්ලේට් එක ඩිසයින් කරන එක. එයාල බොහෝ විට කෝඩින් කරන්නේ නෑ . Invision වගේ ටූල් එකකින් requirement එක අනුව interface එක ඩිසයින් කරනවා. developer ගත්තම වර්ග දෙකක් ඉන්නවා. front end developer සහ back end developer. front end developers ල කරන්නේ, ඩිසයිනර් කරලා දෙන ඩිසයින් එක අනුව වෙබ් සයිට් එකේ interface කෝඩ් කරනවා. back end developer ල වෙබ් සයිට් එකේ server එක පැත්තෙන් වැඩ ටික කරනවා. තව ඉන්නවා full-stack developer කියල සෙට් එකක්. උන් front end, back end ඔක්කොම වැඩ ටික කරනවා. අපේ කොම්පැනියේ නම් වෙන්නේ ඔහොම. ඕව ඉතින් අඩු වැඩි විදියට කොම්පැනියෙන් කොම්පැනියට වෙනස් වෙනවා. front end developer ට වෙබ් ඩිසයිනර් කියල හදුන්වන කොම්පැනිත් තියනවා. මුලින්ම html වලින් පටන් ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom