Web design and web development

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    Web design / web development දෙකක්ද?
    මොකද්ද වෙනස.?
    මුලින්ම ඉගනගන්න ඕනේ design ද development ද?
    self study තමයි කරන්න වෙන්නේ..
    පටන් ගන්න ඕනේ මොනවායින්ද?

    ( A to Z )
    උදව් කරන්න..
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka
    2k... that depends. mulinma designing poddak balapn. sati 2n wage alla ganna puluwan. eeta passe development peththata set weyan
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    වෙබ් ඩිසයිනර් ගොඩක් දුරට කරන්නේ වෙබ් ටෙම්ප්ලේට් එක ඩිසයින් කරන එක. එයාල බොහෝ විට කෝඩින් කරන්නේ නෑ . Invision වගේ ටූල් එකකින් requirement එක අනුව interface එක ඩිසයින් කරනවා.
    developer ගත්තම වර්ග දෙකක් ඉන්නවා. front end developer සහ back end developer.
    front end developers ල කරන්නේ, ඩිසයිනර් කරලා දෙන ඩිසයින් එක අනුව වෙබ් සයිට් එකේ interface කෝඩ් කරනවා.
    back end developer ල වෙබ් සයිට් එකේ server එක පැත්තෙන් වැඩ ටික කරනවා.
    තව ඉන්නවා full-stack developer කියල සෙට් එකක්. උන් front end, back end ඔක්කොම වැඩ ටික කරනවා.

    අපේ කොම්පැනියේ නම් වෙන්නේ ඔහොම. ඕව ඉතින් අඩු වැඩි විදියට කොම්පැනියෙන් කොම්පැනියට වෙනස් වෙනවා.
    front end developer ට වෙබ් ඩිසයිනර් කියල හදුන්වන කොම්පැනිත් තියනවා.

    මුලින්ම html වලින් පටන් ගන්න.
     
    thanku machan danata w3school balagana yanava,thava honda tutorial thiyanavanam kiyapan :)