Web design help...

Nov 4, 2007
464
46
0
44
Warakapola
Machanla...
kalekin EK awe. e aweth podi udawwak ganna.
mekai wade.
mama danna hamudurunamak mata kiwa pansalata web site ekak hadala denna kiyala.

mama baluwe blogger, wordpress wage ekakin blog model ekata ekak karala denna. eta passe hamuduruwo kiwa monthly or anually podi ganak giyata awulak na kiyala.
mama thama web design tika tika igenagaththata hoda web hosting sites gana ehema danne na. PHP, javascript ehemath lokuwata ba. thama igenagannawa.
me wage ewa godak un karala athi. mata meka karanna podi ideas tikak deepallako.
e kiwe me wage non profit org. walata set wena ideas tikak one.

Onema adahasak sathutin baraganimi.:yes::yes::yes:
 

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    peekhost eken 1yr host ekak ganin

    wordpress haduwata awlak naa but security gena poddak hithala hadapan
    neth nam wix / weebly / blog wage online template use karala hadapan

    HTML dannawanam ubama site ekak hadapan help ekak dennam koo

    ubata wenna one mokakda kiyana eka hodata explain karapan
     
    • Like
    Reactions: darshanaprasad

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wordpress හදන එක ලේසි වෙයි. හැබැයි සැලකිලිමත් වෙන්න වෙනව ආරක්ෂාව ගැන සයිට් එකේ. plugins එහෙම පාවිචිචි කරද්දි. අනිත් එක තීම් එහෙම ගන්නවනම් Nulled ඒව. Free Theme එකක් පාවිචිච කරල කරනව වුණත් ආරක්ෂාව ගැන හිතන්න වෙනව. SEO වලට එහෙමනම් ලේසියි.

    ඩොමේන් එකක් නැත්තම් ඩොමේන් එකක් ගන්න වෙනව සල්ලි දීල. ඊට අමතරව ඉතින් Free Hosting පාවිච්චි නොකරනවනම් මාසයක් ගානෙ සල්ලි දීල හොස්ටින් එකකුත් ගන්න පුළුවන්. සමහර ඒවල අවුරුද්දකට වගේ තමයි එකපාර ගෙවන්න තියෙන්නෙ. හැබැයි ප්‍රසිද්ධ එකකින් ගන්න එක හොඳයි.