Web Designing Work

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්,

    මට ඔනෙ කරල තියෙනව පොඩි web designing වැඩක් කර ගන්න.

    landing page එක Sri Lanka මැප් එක, පලාත් tiles වගෙ සෙට් කරල, locations ලකුනු කරන්න පුලුවන් විදියට.

    පලාතක් click කලාම, එක zoom වෙලා වෙන web page එකකට යනවා. එකත් මැප් එකක් locations ලකුනු කරන්න පුලුවන්.

    Blogger template එකක් විදියට ඔනෙ කරන්නෙ.

    කවුරු හරි ඉන්නවඩ මේක කරල දෙන්න පුලුවන්.


    PM me with the cost and the approach.