Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web Desing කරණ අය එන්නකෝ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Web Desing කරණ අය එන්නකෝ.

මට දැන ගන්න දේවල් ටිකක් තියෙනවා Web Desing ඔඩර් එකක් බාර ගන්නකොට.

මම මෙචර දවසක් වෙබ් හදා ගත්තේ මගේම උවමනා වලට ඊට අමතරව යාලුවන්ට හදලා දුන්නා.

දැන් වෙන අයගේ උවමනා වලට වෙබ් හදලා කීයක් හරි හොයාගන්න හිතුවා මට දැන ගන්න ඕනේ මේ ටික.

1.සයිට් එක හදන්න කලින් සල්ලි ගන්නවා ද Client ගෙන් ?

2.මම සයිට් එක හදලා දෙන්න හිතං ඉන්නේ ෂොප් කරණ අයටයි පොඩි පොඩි ආයතන කරන අයටයි සාමාන්‍ය කොපමණ මිලක් ද ඉල්ලන්නේ සයිට් එකකට.

2. මම ඔඩර් කරලා Domain Name එක්ක ගන්නකොට මගේ නමට ලියාපදිචි කරන්නේ නැතුව Client ගේ නමට දාන්න පුළුවන් ද එහෙම දැම්මොත් ඒක නීතිවිරෝදී ද දැන් හිතනකෝ Client වැරදි වැඩක් කරනවා Domain එක තියෙන්නේ මගේ ලග මමයි Client ගේ විස්තර Update කරේ Client හදිසියෙව්ත් කිවොත් එයාගේ නමේ ඒ සයිට් එක කියලා මට අවුලක් වෙනවා නේද ?

3. හිතමු පරිගණක ෂොප් එකකට නැතිනම් මොකක් හරි පොඩි ආයතනයකට වෙබ් එකක් හදනවා නම් ඒ ආයතනයේ එක එක Photos වගේ ඒවා මම ගිහින් ගහාගෙන එන්න ඕනේද ? නැතිනම් මම Client ගෙන් ඒවා ගන්න ඕනේද ? ( Photoshop දැනුමක් මට නොමැත / කැමරා ද නොමැත)

3. themeforest එකෙන් html or Wordpress theme එකක් Install කරලා Edit කරන්න ඕනේ ඒවා කරලා හදලා දෙන්න හිතං ඉන්නේ සයිට් දැන් Theme එක දැම්මට පස්සේ එකේ එක එක තැනට එක එක විස්තර ඇතුළු කරන්න තියෙනවා. ඒ Theme එක Upload කරපු ගමන් වෙබ් සයිට් එක Client ට Internet එකෙන් පෙන්නලා අදාළ තැන් වලට දාන්න ඕනේ විස්තර ගන්න එක හොදද ?

5.මම හිතං ඉන්නේ මගේ Hosting පැකේජ් එකේ ඔකොම සයිට් Host කරන්න. එත් Client Host එකේ විස්තර එල්ලුවොත් මේකට මොකද කරන්නේ ?

6. සයිට් එක හදලා ඉවර උනාම Client ට Host එකේ විස්තර දෙන්න ඕනේද ? එතකොට Wordpress නම් සයිට් එකේ Password අනම් මනම් ? shop එකක් කරන Web Desing ගැන කිසිදු දැනීමක් නැති Client කෙනක්ට මේවා වැදගත් ද ? සයිට් එක මම ලග තියාගෙන එයාට ඕනේ දේවල් ටික Update කරලා දෙන්න බැරිද ? (ඔය Host එකේ අරවා මේවා ටික දීලා ඒවා ඔබන්න ගිහින් කඩාගෙන එන එන සැරේට හදලා දෙන්න වෙයි කියලා හිතෙනවා එහෙන්)

7. ලගදි කෙනක්ට සයිට් එකක් හැදුවා එයා මට Photoshop වලින් සයිට් එක හැදුවාම පෙන්න ඕනේ විදිය ලස්සනට හදලා එවලා තිබුණා. එහෙම හැමොගෙන් ම ගන්න පුළුවන් නම් හොදයි මේ ක්‍රමයට කියන නම මොකක් ද ?

මේවා තමයි මට දැන ගන්න ඕනේ තව උපදෙසක් තියෙනවා නම් ඉතින් දෙන්න

[QUOTE="Chamith199, post: 23312899, member: 567707"] [b]Web Desing කරණ අය එන්නකෝ.[/b] [SIZE="4"]මට දැන ගන්න දේවල් ටිකක් තියෙනවා Web Desing ඔඩර් එකක් බාර ගන්නකොට. මම මෙචර දවසක් වෙබ් හදා ගත්තේ මගේම උවමනා වලට ඊට අමතරව යාලුවන්ට හදලා දුන්නා. දැන් වෙන අයගේ උවමනා වලට වෙබ් හදලා කීයක් හරි හොයාගන්න හිතුවා මට දැන ගන්න ඕනේ මේ ටික. 1.සයිට් එක හදන්න කලින් සල්ලි ගන්නවා ද Client ගෙන් ? 2.මම සයිට් එක හදලා දෙන්න හිතං ඉන්නේ ෂොප් කරණ අයටයි පොඩි පොඩි ආයතන කරන අයටයි සාමාන්‍ය කොපමණ මිලක් ද ඉල්ලන්නේ සයිට් එකකට. 2. මම ඔඩර් කරලා Domain Name එක්ක ගන්නකොට මගේ නමට ලියාපදිචි කරන්නේ නැතුව Client ගේ නමට දාන්න පුළුවන් ද එහෙම දැම්මොත් ඒක නීතිවිරෝදී ද දැන් හිතනකෝ Client වැරදි වැඩක් කරනවා Domain එක තියෙන්නේ මගේ ලග මමයි Client ගේ විස්තර Update කරේ Client හදිසියෙව්ත් කිවොත් එයාගේ නමේ ඒ සයිට් එක කියලා මට අවුලක් වෙනවා නේද ? 3. හිතමු පරිගණක ෂොප් එකකට නැතිනම් මොකක් හරි පොඩි ආයතනයකට වෙබ් එකක් හදනවා නම් ඒ ආයතනයේ එක එක Photos වගේ ඒවා මම ගිහින් ගහාගෙන එන්න ඕනේද ? නැතිනම් මම Client ගෙන් ඒවා ගන්න ඕනේද ? ( Photoshop දැනුමක් මට නොමැත / කැමරා ද නොමැත) 3. themeforest එකෙන් html or Wordpress theme එකක් Install කරලා Edit කරන්න ඕනේ ඒවා කරලා හදලා දෙන්න හිතං ඉන්නේ සයිට් දැන් Theme එක දැම්මට පස්සේ එකේ එක එක තැනට එක එක විස්තර ඇතුළු කරන්න තියෙනවා. ඒ Theme එක Upload කරපු ගමන් වෙබ් සයිට් එක Client ට Internet එකෙන් පෙන්නලා අදාළ තැන් වලට දාන්න ඕනේ විස්තර ගන්න එක හොදද ? 5.මම හිතං ඉන්නේ මගේ Hosting පැකේජ් එකේ ඔකොම සයිට් Host කරන්න. එත් Client Host එකේ විස්තර එල්ලුවොත් මේකට මොකද කරන්නේ ? 6. සයිට් එක හදලා ඉවර උනාම Client ට Host එකේ විස්තර දෙන්න ඕනේද ? එතකොට Wordpress නම් සයිට් එකේ Password අනම් මනම් ? shop එකක් කරන Web Desing ගැන කිසිදු දැනීමක් නැති Client කෙනක්ට මේවා වැදගත් ද ? සයිට් එක මම ලග තියාගෙන එයාට ඕනේ දේවල් ටික Update කරලා දෙන්න බැරිද ? (ඔය Host එකේ අරවා මේවා ටික දීලා ඒවා ඔබන්න ගිහින් කඩාගෙන එන එන සැරේට හදලා දෙන්න වෙයි කියලා හිතෙනවා එහෙන්) 7. ලගදි කෙනක්ට සයිට් එකක් හැදුවා එයා මට Photoshop වලින් සයිට් එක හැදුවාම පෙන්න ඕනේ විදිය ලස්සනට හදලා එවලා තිබුණා. එහෙම හැමොගෙන් ම ගන්න පුළුවන් නම් හොදයි මේ ක්‍රමයට කියන නම මොකක් ද ? මේවා තමයි මට දැන ගන්න ඕනේ තව උපදෙසක් තියෙනවා නම් ඉතින් දෙන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom