Web Desing කරණ අය එන්නකෝ.

Chamith199

Member
Jun 15, 2018
10
2
0
Web Desing කරණ අය එන්නකෝ.

මට දැන ගන්න දේවල් ටිකක් තියෙනවා Web Desing ඔඩර් එකක් බාර ගන්නකොට.

මම මෙචර දවසක් වෙබ් හදා ගත්තේ මගේම උවමනා වලට ඊට අමතරව යාලුවන්ට හදලා දුන්නා.

දැන් වෙන අයගේ උවමනා වලට වෙබ් හදලා කීයක් හරි හොයාගන්න හිතුවා මට දැන ගන්න ඕනේ මේ ටික.

1.සයිට් එක හදන්න කලින් සල්ලි ගන්නවා ද Client ගෙන් ?

2.මම සයිට් එක හදලා දෙන්න හිතං ඉන්නේ ෂොප් කරණ අයටයි පොඩි පොඩි ආයතන කරන අයටයි සාමාන්‍ය කොපමණ මිලක් ද ඉල්ලන්නේ සයිට් එකකට.

2. මම ඔඩර් කරලා Domain Name එක්ක ගන්නකොට මගේ නමට ලියාපදිචි කරන්නේ නැතුව Client ගේ නමට දාන්න පුළුවන් ද එහෙම දැම්මොත් ඒක නීතිවිරෝදී ද දැන් හිතනකෝ Client වැරදි වැඩක් කරනවා Domain එක තියෙන්නේ මගේ ලග මමයි Client ගේ විස්තර Update කරේ Client හදිසියෙව්ත් කිවොත් එයාගේ නමේ ඒ සයිට් එක කියලා මට අවුලක් වෙනවා නේද ?

3. හිතමු පරිගණක ෂොප් එකකට නැතිනම් මොකක් හරි පොඩි ආයතනයකට වෙබ් එකක් හදනවා නම් ඒ ආයතනයේ එක එක Photos වගේ ඒවා මම ගිහින් ගහාගෙන එන්න ඕනේද ? නැතිනම් මම Client ගෙන් ඒවා ගන්න ඕනේද ? ( Photoshop දැනුමක් මට නොමැත / කැමරා ද නොමැත)

3. themeforest එකෙන් html or Wordpress theme එකක් Install කරලා Edit කරන්න ඕනේ ඒවා කරලා හදලා දෙන්න හිතං ඉන්නේ සයිට් දැන් Theme එක දැම්මට පස්සේ එකේ එක එක තැනට එක එක විස්තර ඇතුළු කරන්න තියෙනවා. ඒ Theme එක Upload කරපු ගමන් වෙබ් සයිට් එක Client ට Internet එකෙන් පෙන්නලා අදාළ තැන් වලට දාන්න ඕනේ විස්තර ගන්න එක හොදද ?

5.මම හිතං ඉන්නේ මගේ Hosting පැකේජ් එකේ ඔකොම සයිට් Host කරන්න. එත් Client Host එකේ විස්තර එල්ලුවොත් මේකට මොකද කරන්නේ ?

6. සයිට් එක හදලා ඉවර උනාම Client ට Host එකේ විස්තර දෙන්න ඕනේද ? එතකොට Wordpress නම් සයිට් එකේ Password අනම් මනම් ? shop එකක් කරන Web Desing ගැන කිසිදු දැනීමක් නැති Client කෙනක්ට මේවා වැදගත් ද ? සයිට් එක මම ලග තියාගෙන එයාට ඕනේ දේවල් ටික Update කරලා දෙන්න බැරිද ? (ඔය Host එකේ අරවා මේවා ටික දීලා ඒවා ඔබන්න ගිහින් කඩාගෙන එන එන සැරේට හදලා දෙන්න වෙයි කියලා හිතෙනවා එහෙන්)

7. ලගදි කෙනක්ට සයිට් එකක් හැදුවා එයා මට Photoshop වලින් සයිට් එක හැදුවාම පෙන්න ඕනේ විදිය ලස්සනට හදලා එවලා තිබුණා. එහෙම හැමොගෙන් ම ගන්න පුළුවන් නම් හොදයි මේ ක්‍රමයට කියන නම මොකක් ද ?

මේවා තමයි මට දැන ගන්න ඕනේ තව උපදෙසක් තියෙනවා නම් ඉතින් දෙන්න
 
samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    1) advance payment ekak gananwa
    2)eka thiranaya wenene requirement eka anuwa
    3)Client ge name eka reg karaddi business reg eka denna oni hosting providers lata )
    4)2kama puluwan
    5)ehema hari na. mulin structure eka hadagena inna clineta example tika kdesign pennanan
    6)Clint ta denna oni
    7)ow. client ta oya training ekak denna admin ekak hadala wenama
    8)wireframe design
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    1) advance payment ekak gananwa
    2)eka thiranaya wenene requirement eka anuwa
    3)Client ge name eka reg karaddi business reg eka denna oni hosting providers lata )
    4)2kama puluwan
    5)ehema hari na. mulin structure eka hadagena inna clineta example tika kdesign pennanan
    6)Clint ta denna oni
    7)ow. client ta oya training ekak denna admin ekak hadala wenama
    8)wireframe design

    Yes
     
    thank you machan
     
    • Like
    Reactions: samsri

    damithruwan

    Member
    Jan 15, 2018
    63
    2
    0
    1.සයිට් එක හදන්න කලින් සල්ලි ගන්නවා ද Client ගෙන් ?

    50% advance.

    2.මම සයිට් එක හදලා දෙන්න හිතං ඉන්නේ ෂොප් කරණ අයටයි පොඩි පොඩි ආයතන කරන අයටයි සාමාන්‍ය කොපමණ මිලක් ද ඉල්ලන්නේ සයිට් එකකට.

    Depend on the requirements. LKR 40,000+

    2. මම ඔඩර් කරලා Domain Name එක්ක ගන්නකොට මගේ නමට ලියාපදිචි කරන්නේ නැතුව Client ගේ නමට දාන්න පුළුවන් ද එහෙම දැම්මොත් ඒක නීතිවිරෝදී ද දැන් හිතනකෝ Client වැරදි වැඩක් කරනවා Domain එක තියෙන්නේ මගේ ලග මමයි Client ගේ විස්තර Update කරේ Client හදිසියෙව්ත් කිවොත් එයාගේ නමේ ඒ සයිට් එක කියලා මට අවුලක් වෙනවා නේද ?

    Register domain for client name

    3. හිතමු පරිගණක ෂොප් එකකට නැතිනම් මොකක් හරි පොඩි ආයතනයකට වෙබ් එකක් හදනවා නම් ඒ ආයතනයේ එක එක Photos වගේ ඒවා මම ගිහින් ගහාගෙන එන්න ඕනේද ? නැතිනම් මම Client ගෙන් ඒවා ගන්න ඕනේද ? ( Photoshop දැනුමක් මට නොමැත / කැමරා ද නොමැත)

    They need to provide, if they can't you can charge from them and you can hire another person to do that.

    3. themeforest එකෙන් html or Wordpress theme එකක් Install කරලා Edit කරන්න ඕනේ ඒවා කරලා හදලා දෙන්න හිතං ඉන්නේ සයිට් දැන් Theme එක දැම්මට පස්සේ එකේ එක එක තැනට එක එක විස්තර ඇතුළු කරන්න තියෙනවා. ඒ Theme එක Upload කරපු ගමන් වෙබ් සයිට් එක Client ට Internet එකෙන් පෙන්නලා අදාළ තැන් වලට දාන්න ඕනේ විස්තර ගන්න එක හොදද ?

    I didn't understand this clearly, but normally you need to discuss with client what they need. Then you can come up with design.

    5.මම හිතං ඉන්නේ මගේ Hosting පැකේජ් එකේ ඔකොම සයිට් Host කරන්න. එත් Client Host එකේ විස්තර එල්ලුවොත් මේකට මොකද කරන්නේ ?

    Don't do this. Buy a re-seller account or buy hosting account for each client.

    6. සයිට් එක හදලා ඉවර උනාම Client ට Host එකේ විස්තර දෙන්න ඕනේද ? එතකොට Wordpress නම් සයිට් එකේ Password අනම් මනම් ? shop එකක් කරන Web Desing ගැන කිසිදු දැනීමක් නැති Client කෙනක්ට මේවා වැදගත් ද ? සයිට් එක මම ලග තියාගෙන එයාට ඕනේ දේවල් ටික Update කරලා දෙන්න බැරිද ? (ඔය Host එකේ අරවා මේවා ටික දීලා ඒවා ඔබන්න ගිහින් කඩාගෙන එන එන සැරේට හදලා දෙන්න වෙයි කියලා හිතෙනවා එහෙන්)

    It depends on agreement of both of you. If I am responsibility for site maintenance, security issues I don't give it. But if they care of those thing, I handover those details too.

    7. ලගදි කෙනක්ට සයිට් එකක් හැදුවා එයා මට Photoshop වලින් සයිට් එක හැදුවාම පෙන්න ඕනේ විදිය ලස්සනට හදලා එවලා තිබුණා. එහෙම හැමොගෙන් ම ගන්න පුළුවන් නම් හොදයි මේ ක්‍රමයට කියන නම මොකක් ද ?

    Wireframe
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    1.සයිට් එක හදන්න කලින් සල්ලි ගන්නවා ද Client ගෙන් ? - advance ekak ganna eka anagata gunai

    2.මම සයිට් එක හදලා දෙන්න හිතං ඉන්නේ ෂොප් කරණ අයටයි පොඩි පොඩි ආයතන කරන අයටයි සාමාන්‍ය කොපමණ මිලක් ද ඉල්ලන්නේ සයිට් එකකට. - html static 25-35 cms (wordpress) nan 40up

    2. මම ඔඩර් කරලා Domain Name එක්ක ගන්නකොට මගේ නමට ලියාපදිචි කරන්නේ නැතුව Client ගේ නමට දාන්න පුළුවන් ද එහෙම දැම්මොත් ඒක නීතිවිරෝදී ද දැන් හිතනකෝ Client වැරදි වැඩක් කරනවා Domain එක තියෙන්නේ මගේ ලග මමයි Client ගේ විස්තර Update කරේ Client හදිසියෙව්ත් කිවොත් එයාගේ නමේ ඒ සයිට් එක කියලා මට අවුලක් වෙනවා නේද ? - client ge namata dana eka thamai hodama wade natthan kalayak giyma owa unge namata maru karana ekath anayak wenawa.

    3. හිතමු පරිගණක ෂොප් එකකට නැතිනම් මොකක් හරි පොඩි ආයතනයකට වෙබ් එකක් හදනවා නම් ඒ ආයතනයේ එක එක Photos වගේ ඒවා මම ගිහින් ගහාගෙන එන්න ඕනේද ? නැතිනම් මම Client ගෙන් ඒවා ගන්න ඕනේද ? ( Photoshop දැනුමක් මට නොමැත / කැමරා ද නොමැත) - content Client ge illapan uba karanawa nan ewata additional charge karapan.

    3. themeforest එකෙන් html or Wordpress theme එකක් Install කරලා Edit කරන්න ඕනේ ඒවා කරලා හදලා දෙන්න හිතං ඉන්නේ සයිට් දැන් Theme එක දැම්මට පස්සේ එකේ එක එක තැනට එක එක විස්තර ඇතුළු කරන්න තියෙනවා. ඒ Theme එක Upload කරපු ගමන් වෙබ් සයිට් එක Client ට Internet එකෙන් පෙන්නලා අදාළ තැන් වලට දාන්න ඕනේ විස්තර ගන්න එක හොදද ? Desgin ekak pennala ekata content ready karanna

    5.මම හිතං ඉන්නේ මගේ Hosting පැකේජ් එකේ ඔකොම සයිට් Host කරන්න. එත් Client Host එකේ විස්තර එල්ලුවොත් මේකට මොකද කරන්නේ ? Hosting illuwoth denna wenawa eka nisa c-panle shared host ekak use karanna balanna.

    6. සයිට් එක හදලා ඉවර උනාම Client ට Host එකේ විස්තර දෙන්න ඕනේද ? එතකොට Wordpress නම් සයිට් එකේ Password අනම් මනම් ? shop එකක් කරන Web Desing ගැන කිසිදු දැනීමක් නැති Client කෙනක්ට මේවා වැදගත් ද ? සයිට් එක මම ලග තියාගෙන එයාට ඕනේ දේවල් ටික Update කරලා දෙන්න බැරිද ? (ඔය Host එකේ අරවා මේවා ටික දීලා ඒවා ඔබන්න ගිහින් කඩාගෙන එන එන සැරේට හදලා දෙන්න වෙයි කියලා හිතෙනවා එහෙන්) denna wenawa login credentials uta ithin. hodama de uba proposal ekak hadala eke oya okkoma wisthra dala project eka baraganna eka.

    7. ලගදි කෙනක්ට සයිට් එකක් හැදුවා එයා මට Photoshop වලින් සයිට් එක හැදුවාම පෙන්න ඕනේ විදිය ලස්සනට හදලා එවලා තිබුණා. එහෙම හැමොගෙන් ම ගන්න පුළුවන් නම් හොදයි මේ ක්‍රමයට කියන නම මොකක් ද ? Wireframes
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    //Photoshop දැනුමක් මට නොමැත / කැමරා ද නොමැත//

    මේක නම් හරියන්නෙ නෑ මචන්. photoshop කියන්නෙ web designing වලට ඕනෙම දෙයක්. ඉගෙන ගන්න වෙයි
     
    lankaweads

    Member
    Jun 15, 2018
    15
    1
    0
    Advance payment ekak ganna
    client ta email ekak hadala domain ekak register karala denna
    Domain aitiya client denna one
    photos client gen gannath puluwan natnam oyata gihin gannath puluwan
    web site design eka client ekka discuss karanna
    in pasuwa actual web site eka design karanna