web developers එන්න ඇතුලට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,200
    15,390
    113
    Colombo
    මේක ගොඩ දාගන්න පුලුවන්ද?

    was workin' with a developer who vanished with all the key information about the website he built for my client. I buy a GoDaddy WordPress hosting plan, but it's impossible to migrate without the ftp infos I can't. Now I'm searching for some to clone the website, and associate it with the plan I bought on GoDaddy. Here is the link of the website : http://බ්ලාබ්ලා.com/ Can you clone it and if you can,
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    7,283
    9,004
    113
    oya message eka ewapu ekath indian karayek wage.. boho wita aduwata kage hari site ekak copy kara ganna hadanne..
     
    • Like
    Reactions: Amith0424

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,043
    113
    wordpress admin login එක ඇතිනෙ පොර ගාව. admin ලොග් වෙලා site එක බැකප් කරන්න පුලුවන් plugin එකක් install කරලා බැකප් එකක් ගන්න. ඊට පස්සෙ file manager එකක් install කරගන්න ට්‍රයි එකක් දෙන්න. permission තිබුනොත් file manager එකෙන් බැකප් එක download කරගන්න පුලුවන් වෙයි.