මචන් මම json scripts දෙකක් වෙන වෙනම හදවල තියන්නෙ freelancers ල ලව්ව මගෙ Business වැඩ වලට. මේව සුපිරියට වැඩ. ඒත් ටික කාලයක් ගිහාම මොකක් හරි රෙද්දක් වෙලා වැඩ නැතුව යනව
. ඊට පස්සෙ අවුල හරිගස්සන්න උන්ටම කිව්වහම හූරං කනව මගෙ සල්ලි ආයි reinstall කරන පොඩ්ඩට
. Digital Ocean VPS එකක් අරන් PLIVIO SMS API එකක් configure කරල තව interface එක script එකට connect විදිහට මගෙ domain එකක host කරල තියන්නෙ. මේ වගේ installation එකක් තනියෙන් ඕව configure කරගන කරගන්න අවශ්‍ය දැනුම ඉගනගන්නෙ කොහොමද බං මටම තනියම කරගන්න
.. Web Programming මුකුත් දන්නෑ Python ටිකක් දන්නව එච්චරයි.

උබ ඕව පිනට කරනවා නෙමෙයිනේ..සල්ලිනේ හොයන්නේ..