මවං මේක කරන්නෙ කොහොමද බං?
මෙහෙම හිතමුකො..
www.abc.com/def/ghi කියල web site එකක්තියෙනවා. ඒකෙ ඇතුලෙ <div id"myDiv> Welcome to the page</div> කියල තියෙනව. ඒක අපිට අදාල නැති internet එකේ තියෙන වෙනම එකක්.
දැං තමයි අපේ page එක.
මට ඔින, අර කලින් web page එකේ තියෙන div එක විතරක් image එකක් විදියට save කරගන්න.
කොහොමද මචං script එක ලියන්නෙ?