web development ඉගෙනගන්ඩ roadmap එකක් ඕන

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    මේ කාලෙ full stack වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙනගන්නව නන් මොනවද ඉගෙනගන්ඩ ඕන framework,language ටික..මේ දවස් වල trending technologies මොනවද.. Ai machine learning හදන ඇප් වල යූස්කරනඩ හිතන් ඉන්නව..Ai (python walin liyanda hithan inne )පාට් එක බැක් එන්ඩ් එකට දාල, Api එහෙකින් කනෙක්ට් කරන එක නේද වෙන්ඩ ඕන.. මොනවගේ apiද ඒකට ඉගෙනගන්ඩ ඕන ... ෆේස්බුක්,ඊබේ වගේ වෙබ් සයිට් එකක් හදන්ඩ MERN stack වගේ ඉගෙනගත්තොත් පුලුවන්ද.. ඊට අමතරව තව මොනව හරි framework,language ඉගෙනගන්ඩ ඕනද..මොනවද ඒ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    AI දැන් කරන්නේ නැත්තේ රිලවු විතරයි බන්. සයිකිට් වගේ එකකින් මොකක් හරි ඇල්ගොරිදම් කෑල්ලක් රන් කරලා හැම එකාම ලින්ක්ඩ්ඉන් එකේ දාගන්නවා මැෂින් ලනින් ඉංජිනිය හරි මැෂින් ලර්නින් එන්තුසියස්ට් හරි කියලා 😂
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    මේ කාලෙ full stack වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙනගන්නව නන් මොනවද ඉගෙනගන්ඩ ඕන framework,language ටික..මේ දවස් වල trending technologies මොනවද.. Ai machine learning හදන ඇප් වල යූස්කරනඩ හිතන් ඉන්නව..Ai (python walin liyanda hithan inne )පාට් එක බැක් එන්ඩ් එකට දාල, Api එහෙකින් කනෙක්ට් කරන එක නේද වෙන්ඩ ඕන.. මොනවගේ apiද ඒකට ඉගෙනගන්ඩ ඕන ... ෆේස්බුක්,ඊබේ වගේ වෙබ් සයිට් එකක් හදන්ඩ MERN stack වගේ ඉගෙනගත්තොත් පුලුවන්ද.. ඊට අමතරව තව මොනව හරි framework,language ඉගෙනගන්ඩ ඕනද..මොනවද ඒ..
    https://roadmap.sh/full-stack
     
    • Like
    Reactions: B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    Framework ඉගෙන ගන්න එපා පුළුවන් නන් බේසික් ඉගෙන ගන්න. ඒ කිව්වේ computer science or software engineering. නැත්තං ආයේ ඔව්ව AI වලින් කරාම SE Job නැති වෙනවා කියන්න වෙනවා.

    Full stack, fronted, backend කියල වෙන් කරා කර ඉගෙන ගන්න එපා. Embedded systems වලට පවා ලියන්න ගියාම ලියන්න ඉන්නේ embedded software engineer ල නෙවෙයි software engineers ල. ඒ ඒ කොටසකට expert අය ඉන්න පුළුවන් ඒ උනාට මම දන්නේ මේක විතරයි වගේ කියන්න බෑ.

    ඔය අහල තියෙන ඒව ඉගෙන ගන්න නන් ලේසිම වැඩේ තමා ඒ වගේ එකක් හදන එක. එතකොට උබම දන්නවා මොනවද ඕනි වෙන්නේ කියලා.

    ස්තූතියි.
    ------ Post added on Mar 19, 2024 at 6:49 AM

    P.S

    මේවා හරි නන් කුණුහරුපෙන් බනින්න ඕනි පෝස්ට්. මෙහෙම නුල් දානවා කියන්නෙම වැඩේ වෙන්නේ නෑ කියන ඒක. ඒ උනාට ලියලා තියනවා තව කෙනෙක්ට හරි වැදගත් වෙන්න.
    ------ Post added on Mar 19, 2024 at 6:53 AM
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    fundemental monwth dan nattn thanaiyama karanna giyot search kara kara , saahenna kalayak ynw , motivationuth bahinawa , fundementals dengena projects krnna thaniym .... thats goood deal.....

    Pro lagen sirawatam ahannne ? Web Development walata dan aluthen ena aya late wadi nadda?

    Ayushmann Khurrana Love GIF by T-Series
     
    Web development witharak newei matanam hithenne dan software development aluthen igena ganna ptanganna unuth late wadi. campus wala first year wage inna un mama kiyanne. thawa awurudu hatharak pahak yaddi godak job opperunities adu wenawa.
     
    • Sad
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    දැන් වෙබ් ගහන්නේ .ai වෙබ් සයිට් වලින්

    ඔයිට වඩා වැදගත් ශ්‍රේත්‍රයක් ඉගෙන ගනින්
     
    • Wow
    Reactions: Psiko