Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Web development Bootcamp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dr. Angela Yu ගේ The Complete 2021 Web Development Bootcamp course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා අල්ලගන්න එච්චර අමාරු වෙන එකක් නෑ කියල හිතනව.

මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් [USER=575597]@SL MULTIMEDIA TUTORIAL[/USER] දාපු මේ ත්රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.

මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.

1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල සතියට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න පුලුවන් මේ විදියට..

torrent එක add කරද්දි ඕනෙ files ටික විතරක් tick කරල ඉතුරුව uncheck කරන්න. ඊට පස්සෙ ආපහු ඕනෙ වෙද්දි මේ විදියට download කරන්න

2. සබ්ටයිටල් files තියෙන නිසා ප්රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.

3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.

Web Development Bootcamp එකට මාත් එක්ක සෙට් වෙන්න පුලුවන් අලුත් අයට. සතියට section එක ගානෙ තමා recommend කරල තියෙන්නෙ. ඒ නිසා මේක ගොඩක් slow යන course එකක්. හැබැයි සතියට තියෙන්නෙ workload 6-12 hours විතර.

section 35ක් තියෙනව. ඒ කියන්නෙ සති 35ක්.. අම්මෝ එච්චර කල්.. නෑ එහෙම වෙන්නෙ නෑ. මම syllabus එක narrow down කලා. demotivate වෙන්න එපා. section දෙකක් යද්දි අපිට static web එකක් හදා ගන්න පුලුවන් දැනුම එනව. ඊට අමතරව ඔක්කොම ඉගෙන ගන්න ඕනෙ technologies ටික මම සෙට් කරන් ඉන්නෙ. ඒ කියන්නෙ මේ bootcamp එකේ තියෙන ඒව ඔක්කොම බුරුතු පිටින් ඉගෙන ගෙන ගොඩ යන්න ටිකක් අමාරුයි. ඒ වගේම ටිකක් ඩීප් මදි සමහර කරුණු. Dr. Angela ගෙ course එකට අමතරව project basis side course කීපයක් කරන්න හිතන් ඉන්නව. ඒවට වෙනම course සෙට් කරන් ඉන්නෙ. ඒව ඒ ඒ වෙලාවට ත්රෙඩ් එකේ update කරන්න බලාපොරොත්තු වෙනව. ඔක්කොම course මම udemy එකෙන් සල්ලි දීල ගන්න නිසා torrent එකක් හොයා ගන්න බැරි උනොත් මට හරි upload කරල දෙන්න පුලුවන්.

මේ විදියට තමා Plan කරල තියෙන්නෙ. plans වෙනස් වෙන්න පුලුවන්. බලමු උපරිම කරන්න. මෙතනින් එහාට තියෙන node.js, express.js, vue.js, react, redux, authentications, security,database, sections plan කලේ නෑ. ඒ ටික මේ දාල තියෙන section ටික complete කලාම plan කරනව.

Weeks

Section

Time

Week 01

Introduction to HTML 5

1:19

Week 01

Intermediate HTML 5

0:50

Week 01

Introduction to CSS 3

1:30

Week 01

Intermediate CSS 3

2:55

Week 02

Advanced CSS and Sass: Flexbox

9:00

Week 03

Advanced CSS and Sass: Grid

9:00

Week 04

Advanced CSS and Sass: Animation

10:00

Week 05

Introduction to Bootstrap 4

2:35

Week 05

Intermediate Bootstrap 4

2:35

Week 05

Section 8: Web Design School

1:06

Week 06

Bootstrap 4 Projects 04

10:00

Week 07

Introduction to Javascript ES6

2:28

Week 07

Intermediate Javascript

1:36

Week 07

The Document Object Model (DOM)

0:56

Week 07

Boss Level Challenge 1

0:20

Week 07

Advanced Javascript and DOM

1:35

Week 08

JavaScript: The Advanced Concepts

9:00

Week 09

JavaScript: The Advanced Concepts

9:00

Week 10

JavaScript: The Advanced Concepts

9:00

Week 11

JavaScript Web Projects: 0-7

11:00

Week 12

JavaScript Web Projects: 8-14

11:00

Week 13

JavaScript Web Projects: 15-20

10:30

Week 14

jQuery

0:53

Week 14

Boss Level Challenge 2

0:15

Week 14

The Unix Command Line

0:35

Week 14

Backend Web Development

0:08

Web Development ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ. Zero level එකේ ඉන්නෙ. එක රැයෙන් නම් ගොඩ යන්න බෑ. Zero to Junior වෙන්න අඩුම අවුරුද්දක් වත් යයි කියල හිතෙනව. කැමති අය සෙට් වෙන්න. මම මේ course ටික complete කරන්නෙ target එකකට. ඒකට ඕනෙ technologies ටික තමා මේ අලුතෙන් ඉගෙන ගන්නෙ.

තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ඔයාල කවුරුහරි මේ ත්රෙඩ් එක දකින්නෙ දවස් හෝ සති කීපයක් පහු වෙලා නම් දැන් පරක්කු වැඩියි කොච්චිය ගිහින් ඉවරයි දැන් නැගල වැඩක් නෑ කියල හිතන්න එපා. මේ එහෙම ගමනක් නෙමේ. මේ අපි නොදන්න පාරක දැනුම හොයා ගෙන යන ගමනක්. හැම දවසකම ත්රෙඩ් එක පුලුවන් විදියට update කරල අඩි සලකුනු තියල තමයි ඉස්සරහට යන්නෙ . ඒ නිසා ඔයාල ත්රෙඩ් එක දකින්නෙ පස්සෙ දවසක උනත් කරන්න තියෙන්නෙ අඩි සලකුනු දිගේ එන එකයි.

එහෙම පස්සෙ දවසක පටන් ගන්න ඔබට immediately අපි ඉන්න තැනට එන්න බැරි උනත් eventually අපි ඉන්න තැනට එන්න පුලුවන්. වඩා වැදගත් වෙන්නෙ පටන් ගැනීමයි.

Python Bootcamp එක වෙනම යනව. ඒකෙ Theory ටික අදින් ඉවරයි. Beginner and Intermediate level complete කලා. 40% Practical Lessons තමා දැන් Python bootcamp එකේ තියෙන්නෙ. Python Theory ඔක්කොම Cover වෙලා නිසා අලුත් course එකක් ට්රයි කරන එක එච්චර අවුලක් වෙන එකක් නෑ කියල හිතෙනව. Python bootcamp එක වගේ නෙමේ python එකේ දවසට Topic එකක් තිබ්බට Web Development එකේ තියෙන්නෙ සතියට Topic එකක්.

https://elakiri.com/threads/python-bootcamp-100-days-of-code.1994705/

අලුත් එලකිරියෙ එක ලග පෝස්ට් දෙකක් දාන්න බෑ. ඒ නිසා පුලුවන් හැමෝම පුලුවන් වෙලාවට බම්ප් එකක් දාන්න කියල ඉල්ලනව. නැත්නම් update කරගන්න බෑ.

ස්තූතියි

[QUOTE="MihiCherub, post: 26653347, member: 238676"] [IMG]https://elakiri.com/attachments/1623858686226-png.131153/[/IMG] Dr. Angela Yu ගේ [URL='https://www.udemy.com/course/the-complete-web-development-bootcamp/']The Complete 2021 Web Development Bootcamp[/URL] course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා අල්ලගන්න එච්චර අමාරු වෙන එකක් නෑ කියල හිතනව. මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් [USER=575597]@SL MULTIMEDIA TUTORIAL[/USER] දාපු [URL='https://elakiri.com/threads/the-complete-2021-web-development-bootcamp.1994452/']මේ ත්රෙඩ් එකට [/URL]ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ. මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව. 1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල සතියට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න පුලුවන් මේ විදියට.. [IMG]https://i.imgur.com/JvgARSR.jpg[/IMG] torrent එක add කරද්දි ඕනෙ files ටික විතරක් tick කරල ඉතුරුව uncheck කරන්න. ඊට පස්සෙ ආපහු ඕනෙ වෙද්දි මේ විදියට download කරන්න 2. සබ්ටයිටල් files තියෙන නිසා ප්රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ. 3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්. Web Development Bootcamp එකට මාත් එක්ක සෙට් වෙන්න පුලුවන් අලුත් අයට. සතියට section එක ගානෙ තමා recommend කරල තියෙන්නෙ. ඒ නිසා මේක ගොඩක් slow යන course එකක්. හැබැයි සතියට තියෙන්නෙ workload 6-12 hours විතර. section 35ක් තියෙනව. ඒ කියන්නෙ සති 35ක්.. අම්මෝ එච්චර කල්.. නෑ එහෙම වෙන්නෙ නෑ. මම syllabus එක narrow down කලා. demotivate වෙන්න එපා. section දෙකක් යද්දි අපිට static web එකක් හදා ගන්න පුලුවන් දැනුම එනව. ඊට අමතරව ඔක්කොම ඉගෙන ගන්න ඕනෙ technologies ටික මම සෙට් කරන් ඉන්නෙ. ඒ කියන්නෙ මේ bootcamp එකේ තියෙන ඒව ඔක්කොම බුරුතු පිටින් ඉගෙන ගෙන ගොඩ යන්න ටිකක් අමාරුයි. ඒ වගේම ටිකක් ඩීප් මදි සමහර කරුණු. Dr. Angela ගෙ course එකට අමතරව project basis side course කීපයක් කරන්න හිතන් ඉන්නව. ඒවට වෙනම course සෙට් කරන් ඉන්නෙ. ඒව ඒ ඒ වෙලාවට ත්රෙඩ් එකේ update කරන්න බලාපොරොත්තු වෙනව. ඔක්කොම course මම udemy එකෙන් සල්ලි දීල ගන්න නිසා torrent එකක් හොයා ගන්න බැරි උනොත් මට හරි upload කරල දෙන්න පුලුවන්. මේ විදියට තමා Plan කරල තියෙන්නෙ. plans වෙනස් වෙන්න පුලුවන්. බලමු උපරිම කරන්න. මෙතනින් එහාට තියෙන node.js, express.js, vue.js, react, redux, authentications, security,database, sections plan කලේ නෑ. ඒ ටික මේ දාල තියෙන section ටික complete කලාම plan කරනව. [TABLE] [TR] [TH]Weeks[/TH] [TH]Section[/TH] [TH]Time[/TH] [/TR] [TR] [TD]Week 01[/TD] [TD]Introduction to HTML 5[/TD] [TD][RIGHT]1:19[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 01[/TD] [TD]Intermediate HTML 5[/TD] [TD][RIGHT]0:50[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 01[/TD] [TD]Introduction to CSS 3[/TD] [TD][RIGHT]1:30[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 01[/TD] [TD]Intermediate CSS 3[/TD] [TD][RIGHT]2:55[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 02[/TD] [TD]Advanced CSS and Sass: Flexbox[/TD] [TD][RIGHT]9:00[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 03[/TD] [TD]Advanced CSS and Sass: Grid[/TD] [TD][RIGHT]9:00[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 04[/TD] [TD]Advanced CSS and Sass: Animation[/TD] [TD][RIGHT]10:00[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 05[/TD] [TD]Introduction to Bootstrap 4[/TD] [TD][RIGHT]2:35[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 05[/TD] [TD]Intermediate Bootstrap 4[/TD] [TD][RIGHT]2:35[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 05[/TD] [TD]Section 8: Web Design School[/TD] [TD][RIGHT]1:06[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 06[/TD] [TD]Bootstrap 4 Projects 04[/TD] [TD][RIGHT]10:00[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 07[/TD] [TD]Introduction to Javascript ES6[/TD] [TD][RIGHT]2:28[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 07[/TD] [TD]Intermediate Javascript[/TD] [TD][RIGHT]1:36[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 07[/TD] [TD]The Document Object Model (DOM)[/TD] [TD][RIGHT]0:56[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 07[/TD] [TD]Boss Level Challenge 1[/TD] [TD][RIGHT]0:20[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 07[/TD] [TD]Advanced Javascript and DOM[/TD] [TD][RIGHT]1:35[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 08[/TD] [TD]JavaScript: The Advanced Concepts[/TD] [TD][RIGHT]9:00[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 09[/TD] [TD]JavaScript: The Advanced Concepts[/TD] [TD][RIGHT]9:00[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 10[/TD] [TD]JavaScript: The Advanced Concepts[/TD] [TD][RIGHT]9:00[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 11[/TD] [TD]JavaScript Web Projects: 0-7[/TD] [TD][RIGHT]11:00[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 12[/TD] [TD]JavaScript Web Projects: 8-14[/TD] [TD][RIGHT]11:00[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 13[/TD] [TD]JavaScript Web Projects: 15-20[/TD] [TD][RIGHT]10:30[/RIGHT][/TD] [/TR] [TR] [TD][/TD] [TD][/TD] [TD][/TD] [/TR] [TR] [TD]Week 14[/TD] [TD]jQuery[/TD] [TD][RIGHT]0:53[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 14[/TD] [TD]Boss Level Challenge 2[/TD] [TD][RIGHT]0:15[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 14[/TD] [TD]The Unix Command Line[/TD] [TD][RIGHT]0:35[/RIGHT][/TD] [/TR] [TR] [TD]Week 14[/TD] [TD]Backend Web Development[/TD] [TD][RIGHT]0:08[/RIGHT][/TD] [/TR] [/TABLE] Web Development ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ. Zero level එකේ ඉන්නෙ. එක රැයෙන් නම් ගොඩ යන්න බෑ. Zero to Junior වෙන්න අඩුම අවුරුද්දක් වත් යයි කියල හිතෙනව. කැමති අය සෙට් වෙන්න. මම මේ course ටික complete කරන්නෙ target එකකට. ඒකට ඕනෙ technologies ටික තමා මේ අලුතෙන් ඉගෙන ගන්නෙ. තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ඔයාල කවුරුහරි මේ ත්රෙඩ් එක දකින්නෙ දවස් හෝ සති කීපයක් පහු වෙලා නම් දැන් පරක්කු වැඩියි කොච්චිය ගිහින් ඉවරයි දැන් නැගල වැඩක් නෑ කියල හිතන්න එපා. මේ එහෙම ගමනක් නෙමේ. මේ අපි නොදන්න පාරක දැනුම හොයා ගෙන යන ගමනක්. හැම දවසකම ත්රෙඩ් එක පුලුවන් විදියට update කරල අඩි සලකුනු තියල තමයි ඉස්සරහට යන්නෙ 👣👣🥇. ඒ නිසා ඔයාල ත්රෙඩ් එක දකින්නෙ පස්සෙ දවසක උනත් කරන්න තියෙන්නෙ අඩි සලකුනු දිගේ එන එකයි. එහෙම පස්සෙ දවසක පටන් ගන්න ඔබට immediately අපි ඉන්න තැනට එන්න බැරි උනත් eventually අපි ඉන්න තැනට එන්න පුලුවන්. වඩා වැදගත් වෙන්නෙ පටන් ගැනීමයි. [HR][/HR] Python Bootcamp එක වෙනම යනව. ඒකෙ Theory ටික අදින් ඉවරයි. Beginner and Intermediate level complete කලා. 40% Practical Lessons තමා දැන් Python bootcamp එකේ තියෙන්නෙ. Python Theory ඔක්කොම Cover වෙලා නිසා අලුත් course එකක් ට්රයි කරන එක එච්චර අවුලක් වෙන එකක් නෑ කියල හිතෙනව. Python bootcamp එක වගේ නෙමේ python එකේ දවසට Topic එකක් තිබ්බට Web Development එකේ තියෙන්නෙ සතියට Topic එකක්. [URL]https://elakiri.com/threads/python-bootcamp-100-days-of-code.1994705/[/URL] අලුත් එලකිරියෙ එක ලග පෝස්ට් දෙකක් දාන්න බෑ. ඒ නිසා පුලුවන් හැමෝම පුලුවන් වෙලාවට බම්ප් එකක් දාන්න කියල ඉල්ලනව. නැත්නම් update කරගන්න බෑ. ස්තූතියි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom