Web development Bootcamp

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    15,026
    2
    3,621
    113
    Gampaha
    1623858686226-png.131153


    Dr. Angela Yu ගේ The Complete 2021 Web Development Bootcamp course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා අල්ලගන්න එච්චර අමාරු වෙන එකක් නෑ කියල හිතනව.

    මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් @SL MULTIMEDIA TUTORIAL දාපු මේ ත්‍රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.
    මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.

    1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල සතියට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න පුලුවන් මේ විදියට..

    JvgARSR.jpg


    torrent එක add කරද්දි ඕනෙ files ටික විතරක් tick කරල ඉතුරුව uncheck කරන්න. ඊට පස්සෙ ආපහු ඕනෙ වෙද්දි මේ විදියට download කරන්න

    2. සබ්ටයිටල් files තියෙන නිසා ප්‍රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.
    3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.

    Web Development Bootcamp එකට මාත් එක්ක සෙට් වෙන්න පුලුවන් අලුත් අයට. සතියට section එක ගානෙ තමා recommend කරල තියෙන්නෙ. ඒ නිසා මේක ගොඩක් slow යන course එකක්. හැබැ‍යි සතියට තියෙන්නෙ workload 6-12 hours විතර.

    section 35ක් තියෙනව. ඒ කියන්නෙ සති 35ක්.. අම්මෝ එච්චර කල්.. නෑ එහෙම වෙන්නෙ නෑ. මම syllabus එක narrow down කලා. demotivate වෙන්න එපා. section දෙකක් යද්දි අපිට static web එකක් හදා ගන්න පුලුවන් දැනුම එනව. ඊට අමතරව ඔක්කොම ඉගෙන ගන්න ඕනෙ technologies ටික මම සෙට් කරන් ඉන්නෙ. ඒ කියන්නෙ මේ bootcamp එකේ තියෙන ඒව ඔක්කොම බුරුතු පිටින් ඉගෙන ගෙන ගොඩ යන්න ටිකක් අමාරුයි. ඒ වගේම ටිකක් ඩීප් මදි සමහර කරුණු. Dr. Angela ගෙ course එකට අමතරව project basis side course කීපයක් කරන්න හිතන් ඉන්නව. ඒවට වෙනම course සෙට් කරන් ඉන්නෙ. ඒව ඒ ඒ වෙලාවට ත්‍රෙඩ් එකේ update කරන්න බලාපොරොත්තු වෙනව. ඔක්කොම course මම udemy එකෙන් සල්ලි දීල ගන්න නිසා torrent එකක් හොයා ගන්න බැරි උනොත් මට හරි upload කරල දෙන්න පුලුවන්.

    මේ විදියට තමා Plan කරල තියෙන්නෙ. plans වෙනස් වෙන්න පුලුවන්. බලමු උපරිම කරන්න. මෙතනින් එහාට තියෙන node.js, express.js, vue.js, react, redux, authentications, security,database, sections plan කලේ නෑ. ඒ ටික මේ දාල තියෙන section ටික complete කලාම plan කරනව.

    WeeksSectionTime
    Week 01Introduction to HTML 5
    1:19​
    Week 01Intermediate HTML 5
    0:50​
    Week 01Introduction to CSS 3
    1:30​
    Week 01Intermediate CSS 3
    2:55​
    Week 02Advanced CSS and Sass: Flexbox
    9:00​
    Week 03Advanced CSS and Sass: Grid
    9:00​
    Week 04Advanced CSS and Sass: Animation
    10:00​
    Week 05Introduction to Bootstrap 4
    2:35​
    Week 05Intermediate Bootstrap 4
    2:35​
    Week 05Section 8: Web Design School
    1:06​
    Week 06Bootstrap 4 Projects 04
    10:00​
    Week 07Introduction to Javascript ES6
    2:28​
    Week 07Intermediate Javascript
    1:36​
    Week 07The Document Object Model (DOM)
    0:56​
    Week 07Boss Level Challenge 1
    0:20​
    Week 07Advanced Javascript and DOM
    1:35​
    Week 08JavaScript: The Advanced Concepts
    9:00​
    Week 09JavaScript: The Advanced Concepts
    9:00​
    Week 10JavaScript: The Advanced Concepts
    9:00​
    Week 11JavaScript Web Projects: 0-7
    11:00​
    Week 12JavaScript Web Projects: 8-14
    11:00​
    Week 13JavaScript Web Projects: 15-20
    10:30​
    Week 14jQuery
    0:53​
    Week 14Boss Level Challenge 2
    0:15​
    Week 14The Unix Command Line
    0:35​
    Week 14Backend Web Development
    0:08​

    Web Development ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ. Zero level එකේ ඉන්නෙ. එක රැයෙන් නම් ගොඩ යන්න බෑ. Zero to Junior වෙන්න අඩුම අවුරුද්දක් වත් යයි කියල හිතෙනව. කැමති අය සෙට් වෙන්න. මම මේ course ටික complete කරන්නෙ target එකකට. ඒකට ඕනෙ technologies ටික තමා මේ අලුතෙන් ඉගෙන ගන්නෙ.

    තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ඔයාල කවුරුහරි මේ ත්‍රෙඩ් එක දකින්නෙ දවස් හෝ සති කීපයක් පහු වෙලා නම් දැන් පරක්කු වැඩියි කොච්චිය ගිහින් ඉවරයි දැන් නැගල වැඩක් නෑ කියල හිතන්න එපා. මේ එහෙම ගමනක් නෙමේ. මේ අපි නොදන්න පාරක දැනුම හොයා ගෙන යන ගමනක්. හැම දවසකම ත්‍රෙඩ් එක පුලුවන් විදියට update කරල අඩි සලකුනු තියල තමයි ඉස්සරහට යන්නෙ 👣👣🥇. ඒ නිසා ඔයාල ත්‍රෙඩ් එක දකින්නෙ පස්සෙ දවසක උනත් කරන්න තියෙන්නෙ අඩි සලකුනු දිගේ එන එකයි.
    එහෙම පස්සෙ දවසක පටන් ගන්න ඔබට immediately අපි ඉන්න තැනට එන්න බැරි උනත් eventually අපි ඉන්න තැනට එන්න පුලුවන්. වඩා වැදගත් වෙන්නෙ පටන් ගැනීමයි.



    Python Bootcamp එක වෙනම යනව. ඒකෙ Theory ටික අදින් ඉවරයි. Beginner and Intermediate level complete කලා. 40% Practical Lessons තමා දැන් Python bootcamp එකේ තියෙන්නෙ. Python Theory ඔක්කොම Cover වෙලා නිසා අලුත් course එකක් ට්‍රයි කරන එක එච්චර අවුලක් වෙන එකක් නෑ කියල හිතෙනව. Python bootcamp එක වගේ නෙමේ python එකේ දවසට Topic එකක් තිබ්බට Web Development එකේ තියෙන්නෙ සතියට Topic එකක්.

    https://elakiri.com/threads/python-bootcamp-100-days-of-code.1994705/

    අලුත් එලකිරියෙ එක ලග පෝස්ට් දෙකක් දාන්න බෑ. ඒ නිසා පුලුවන් හැමෝම පුලුවන් වෙලාවට බම්ප් එකක් දාන්න කියල ඉල්ලනව. නැත්නම් update කරගන්න බෑ.
    ස්තූතියි
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,686
    14,862
    113
    වැඩේ පට්ට. උබ අනික් උන්වත් ගොඩ දාගෙන ගොඩ යන එකට තෑන්ක්ස්.

    හෙල්ප් එකක් දෙන්නන් මාත් මොනව හරි දැනගන්න ඕනි උනොත් කෝට් කරල මැසේජ් එකක් දාන්න. 10+ year වෙබ් dev එක්ස්පීරියන්ස් තියෙනව. දන්න දෙයක් නන් කියල දෙන්නන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,656
    4,738
    113
    Bump.

    1623858686226-png.131153


    Dr. Angela Yu ගේ The Complete 2021 Web Development Bootcamp course එක udemy site එකේ පටන් ගත්ත. මට නම් almost 10 years programming experience එකක් තියෙන නිසා අල්ලගන්න එච්චර අමාරු වෙන එකක් නෑ කියල හිතනව.

    මම නම් paid course එක ගත්ත $13.99. ඒත් සල්ලි අමාරු අය ඉන්නව නම් @SL MULTIMEDIA TUTORIAL දාපු මේ ත්‍රෙඩ් එකට ගිහින් torrent එක බාගන්න. 2020/12 මාසෙ අප්ඩේට් එකක් තියන්නෙ. ඒ නිසා එච්චරම අවුලක් නෑ.
    මේ ටොරන්ට් එකේ වාසි කීපයක් තියෙනව.

    1. සිප් කරල නැති නිසා ඔක්කොම එක පාර බාගන්න ඕනෙ නෑ. අදාල සතියට ඔනෙ ටික විතරක් බාගන්න පුලුවන්. එහෙම ටොරන්ට් එකක් බාගන්න පුලුවන් මේ විදියට..

    JvgARSR.jpg


    torrent එක add කරද්දි ඕනෙ files ටික විතරක් tick කරල ඉතුරුව uncheck කරන්න. ඊට පස්සෙ ආපහු ඕනෙ වෙද්දි මේ විදියට download කරන්න

    2. සබ්ටයිටල් files තියෙන නිසා ප්‍රනවුන්ස් අල්ලගන්න බැරි අයට ලේසියි. හැබැයි සිංහල නම් නෑ.
    3. ඔක්කොම වගේ resource files තියෙනව අදාල දිනේටම. ඒ නිසා පහසුවෙන්ම ඕනෙ ෆයිල්ස් ටික ගන්න පුලුවන්.

    Web Development Bootcamp එකට මාත් එක්ක සෙට් වෙන්න පුලුවන් අලුත් අයට. සතියට section එක ගානෙ තමා recommend කරල තියෙන්නෙ. ඒ නිසා මේක ගොඩක් slow යන course එකක්. හැබැ‍යි සතියට තියෙන්නෙ workload 6-12 hours විතර.

    section 35ක් තියෙනව. ඒ කියන්නෙ සති 35ක්.. අම්මෝ එච්චර කල්.. නෑ එහෙම වෙන්නෙ නෑ. මම syllabus එක narrow down කලා. demotivate වෙන්න එපා. section දෙකක් යද්දි අපිට static web එකක් හදා ගන්න පුලුවන් දැනුම එනව. ඊට අමතරව ඔක්කොම ඉගෙන ගන්න ඕනෙ technologies ටික මම සෙට් කරන් ඉන්නෙ. ඒ කියන්නෙ මේ bootcamp එකේ තියෙන ඒව ඔක්කොම බුරුතු පිටින් ඉගෙන ගෙන ගොඩ යන්න ටිකක් අමාරුයි. ඒ වගේම ටිකක් ඩීප් මදි සමහර කරුණු. Dr. Angela ගෙ course එකට අමතරව project basis side course කීපයක් කරන්න හිතන් ඉන්නව. ඒවට වෙනම course සෙට් කරන් ඉන්නෙ. ඒව ඒ ඒ වෙලාවට ත්‍රෙඩ් එකේ update කරන්න බලාපොරොත්තු වෙනව. ඔක්කොම course මම udemy එකෙන් සල්ලි දීල ගන්න නිසා torrent එකක් හොයා ගන්න බැරි උනොත් මට හරි upload කරල දෙන්න පුලුවන්.

    මේ විදියට තමා Plan කරල තියෙන්නෙ. plans වෙනස් වෙන්න පුලුවන්. බලමු උපරිම කරන්න. මෙතනින් එහාට තියෙන node.js, express.js, vue.js, react, redux, authentications, security,database, sections plan කලේ නෑ. ඒ ටික මේ දාල තියෙන section ටික complete කලාම plan කරනව.

    WeeksSectionTime
    Week 01Introduction to HTML 5
    1:19​
    Week 01Intermediate HTML 5
    0:50​
    Week 01Introduction to CSS 3
    1:30​
    Week 01Intermediate CSS 3
    2:55​
    Week 02Advanced CSS and Sass: Flexbox
    9:00​
    Week 03Advanced CSS and Sass: Grid
    9:00​
    Week 04Advanced CSS and Sass: Animation
    10:00​
    Week 05Introduction to Bootstrap 4
    2:35​
    Week 05Intermediate Bootstrap 4
    2:35​
    Week 05Section 8: Web Design School
    1:06​
    Week 06Bootstrap 4 Projects 04
    10:00​
    Week 07Introduction to Javascript ES6
    2:28​
    Week 07Intermediate Javascript
    1:36​
    Week 07The Document Object Model (DOM)
    0:56​
    Week 07Boss Level Challenge 1
    0:20​
    Week 07Advanced Javascript and DOM
    1:35​
    Week 08JavaScript: The Advanced Concepts
    9:00​
    Week 09JavaScript: The Advanced Concepts
    9:00​
    Week 10JavaScript: The Advanced Concepts
    9:00​
    Week 11JavaScript Web Projects: 0-7
    11:00​
    Week 12JavaScript Web Projects: 8-14
    11:00​
    Week 13JavaScript Web Projects: 15-20
    10:30​
    Week 14jQuery
    0:53​
    Week 14Boss Level Challenge 2
    0:15​
    Week 14The Unix Command Line
    0:35​
    Week 14Backend Web Development
    0:08​

    Web Development ගැන මම කිසිම දෙයක් දන්නෙ නෑ. Zero level එකේ ඉන්නෙ. එක රැයෙන් නම් ගොඩ යන්න බෑ. Zero to Junior වෙන්න අඩුම අවුරුද්දක් වත් යයි කියල හිතෙනව. කැමති අය සෙට් වෙන්න. මම මේ course ටික complete කරන්නෙ target එකකට. ඒකට ඕනෙ technologies ටික තමා මේ අලුතෙන් ඉගෙන ගන්නෙ.

    තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි ඔයාල කවුරුහරි මේ ත්‍රෙඩ් එක දකින්නෙ දවස් හෝ සති කීපයක් පහු වෙලා නම් දැන් පරක්කු වැඩියි කොච්චිය ගිහින් ඉවරයි දැන් නැගල වැඩක් නෑ කියල හිතන්න එපා. මේ එහෙම ගමනක් නෙමේ. මේ අපි නොදන්න පාරක දැනුම හොයා ගෙන යන ගමනක්. හැම දවසකම ත්‍රෙඩ් එක පුලුවන් විදියට update කරල අඩි සලකුනු තියල තමයි ඉස්සරහට යන්නෙ 🐾🐾🐾 🥇. ඒ නිසා ඔයාල ත්‍රෙඩ් එක දකින්නෙ පස්සෙ දවසක උනත් කරන්න තියෙන්නෙ අඩි සලකුනු දිගේ එන එකයි. immateriality අපි ඉන්න තැනට එන්න බැරි උනත් eventually අපි ඉන්න තැනට එන්න පුලුවන්. වඩා වැදගත් වෙන්නෙ පටන් ගැනීමයි.



    Python Bootcamp එක වෙනම යනව. ඒකෙ Theory ටික අදින් ඉවරයි. Beginner and Intermediate level complete කලා. 40% Practical Lessons තමා දැන් Python bootcamp එකේ තියෙන්නෙ. Python Theory ඔක්කොම Cover වෙලා නිසා අලුත් course එකක් ට්‍රයි කරන එක එච්චර අවුලක් වෙන එකක් නෑ කියල හිතෙනව. Python bootcamp එක වගේ නෙමේ python එකේ දවසට Topic එකක් තිබ්බට Web Development එකේ තියෙන්නෙ සතියට Topic එකක්.

    https://elakiri.com/threads/python-bootcamp-100-days-of-code.1994705/

    අලුත් එලකිරියෙ එක ලග පෝස්ට් දෙකක් දාන්න බෑ. ඒ නිසා පුලුවන් හැමෝම පුලුවන් වෙලාවට බම්ප් එකක් දාන්න කියල ඉල්ලනව. නැත්නම් update කරගන්න බෑ.
    ස්තූතියි
    Web pattata mage loku asawak na. hethuwa ithin practice karala na e side eka.
    ------ Post added on Jul 15, 2021 at 2:58 PM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,026
    2
    3,621
    113
    Gampaha
    වැඩේ පට්ට. උබ අනික් උන්වත් ගොඩ දාගෙන ගොඩ යන එකට තෑන්ක්ස්.

    හෙල්ප් එකක් දෙන්නන් මාත් මොනව හරි දැනගන්න ඕනි උනොත් කෝට් කරල මැසේජ් එකක් දාන්න. 10+ year වෙබ් dev එක්ස්පීරියන්ස් තියෙනව. දන්න දෙයක් නන් කියල දෙන්නන්.
    elaz. python වගේ නෙමේ මේවයෙ නම් ප්‍රශන ගොඩක් එයි. ටැග් කරන්නම් උදවුවක් ඕනෙ උනොත්
    Bump.


    Web pattata mage loku asawak na. hethuwa ithin practice karala na e side eka.
    මම desktop application development අතඅරින්න හිතන් ඉන්නෙ, දැනට තියෙන system 04 අප්ඩේට් කරනව පොඩ්ඩ පොඩ්ඩ. අලුතෙන් කිසිම දෙයක් develop කරන්න අදහසක් නෑ. time consume එක ගොඩක් වැඩී
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    29,159
    17,138
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩේ පට්ට. උබ අනික් උන්වත් ගොඩ දාගෙන ගොඩ යන එකට තෑන්ක්ස්.

    හෙල්ප් එකක් දෙන්නන් මාත් මොනව හරි දැනගන්න ඕනි උනොත් කෝට් කරල මැසේජ් එකක් දාන්න. 10+ year වෙබ් dev එක්ස්පීරියන්ස් තියෙනව. දන්න දෙයක් නන් කියල දෙන්නන්.
    ubala apita tamay ban loku loku line denne api mona hari karala illuwoth ganan gannewath na mata website ekak hadala denna plz
     
    • Like
    Reactions: MihiCherub