Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
Web Development for Rs.10000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකො, වැඩක් කරද්දි ඒ ජොබ් එකට සාදාරනයක් වෙන්න කරපං බ්රො, දෙයයි පනහට කරලා වැඩිකාලයක් දුවන්න බැ, එහෙම උනාම අඩුවෙන් කරන උන් කරන්නෙ වහලා දාලා යන එක,

අන්තිමට උන්ටත් නැ, අමාරුවෙන් හැදිලා තිබ්බ මාකට් එකත් නැ, මහන්සියෙන් සාදාරනව බිස්නස් එකක් කරපු එකාට තමයි ඕකෙන් පාර වදින්නෙ,

හරියට කරන එකෙක්ට බිල්ඩින් රෙන්ට් අඩුම 40,000-75,000 අතරෙ යනවා, එලෙක්ට්රකිටි බිල් එක 25,000 ක් වත් එනවා, කම්පැනියට ටැක්ස් 75,000 යි, ETF, EPF, Accounting, Audit වලට ලක්ශයක් යනවා, ඉතින් හරියට කරන එකාට සයිට් එකක් කරන්න බැ 10,000 ට.

උබත් බිස්නස් එකක්නෙ බං කරන්නෙ, උබට ඕක කරන්න Laptop එකක් ඕන, එකට අඩුම ලක්ශයක් යනවා, උබ degree එකක් කරලා තියෙනවා නම් අඩුම ලක්ශ 8-10 අතරෙ වියදම් ගිහින් ඇති, ඉතින් 10,000 ta කරලා අනාගතයක් නැ බං, එහෙම කරන්න ගියාම වෙන්නෙ තමන්ටත් නැ අනුන්ටත් නැති වෙන එක,

WordPress කරනවා නම් අඩුම 35,000 -85,000 කරපන්, ඒ ගානට කැමති නත්නම් තොපිට මොන වෙබ් සයිට් ද කියලා බැනලා වරෙන්, කවද හරි ඌ කැමති වෙයි පස්සෙ කාලෙක, එදාට දැන් ඩොලර් රේට් එක වැඩියි, වැට් එක වැඩ්යි කියලා තව 10 ක් වැඩි කරපං, නැත්නම් ටෙක් බිස්නස් කරන්න බැ බං,

10,000 ට දෙන්න උබට කොස්ට් එක යනවා 15,000 ක් වත්, අමතක කරන්න එපා උබත් ඔකේන් මාසෙකට අඩුම 60,000 ක් වත් ප්රොෆිට් ගන්න ඕන කියලා, උබේ ලැප් එකට, කරන්ට් බිලට, උබේ Research වලට ගිය ගාන අඩු කරාම,

[QUOTE="K_ZONE, post: 21213577, member: 207562"] [CENTER][SIZE="4"]යකො, වැඩක් කරද්දි ඒ ජොබ් එකට සාදාරනයක් වෙන්න කරපං බ්රො, දෙයයි පනහට කරලා වැඩිකාලයක් දුවන්න බැ, එහෙම උනාම අඩුවෙන් කරන උන් කරන්නෙ වහලා දාලා යන එක, අන්තිමට උන්ටත් නැ, අමාරුවෙන් හැදිලා තිබ්බ මාකට් එකත් නැ, මහන්සියෙන් සාදාරනව බිස්නස් එකක් කරපු එකාට තමයි ඕකෙන් පාර වදින්නෙ, හරියට කරන එකෙක්ට බිල්ඩින් රෙන්ට් අඩුම 40,000-75,000 අතරෙ යනවා, එලෙක්ට්රකිටි බිල් එක 25,000 ක් වත් එනවා, කම්පැනියට ටැක්ස් 75,000 යි, ETF, EPF, Accounting, Audit වලට ලක්ශයක් යනවා, ඉතින් හරියට කරන එකාට සයිට් එකක් කරන්න බැ 10,000 ට. උබත් බිස්නස් එකක්නෙ බං කරන්නෙ, උබට ඕක කරන්න Laptop එකක් ඕන, එකට අඩුම ලක්ශයක් යනවා, උබ degree එකක් කරලා තියෙනවා නම් අඩුම ලක්ශ 8-10 අතරෙ වියදම් ගිහින් ඇති, ඉතින් 10,000 ta කරලා අනාගතයක් නැ බං, එහෙම කරන්න ගියාම වෙන්නෙ තමන්ටත් නැ අනුන්ටත් නැති වෙන එක, WordPress කරනවා නම් අඩුම 35,000 -85,000 කරපන්, ඒ ගානට කැමති නත්නම් තොපිට මොන වෙබ් සයිට් ද කියලා බැනලා වරෙන්, කවද හරි ඌ කැමති වෙයි පස්සෙ කාලෙක, එදාට දැන් ඩොලර් රේට් එක වැඩියි, වැට් එක වැඩ්යි කියලා තව 10 ක් වැඩි කරපං, නැත්නම් ටෙක් බිස්නස් කරන්න බැ බං, 10,000 ට දෙන්න උබට කොස්ට් එක යනවා 15,000 ක් වත්, අමතක කරන්න එපා උබත් ඔකේන් මාසෙකට අඩුම 60,000 ක් වත් ප්රොෆිට් ගන්න ඕන කියලා, උබේ ලැප් එකට, කරන්ට් බිලට, උබේ Research වලට ගිය ගාන අඩු කරාම, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom