WEB DEVELOPMENT HELP

rozani1000

Member
Jul 29, 2012
98
5
0
වෙබ් ඩිවලොප්මන්ට් ගැන මට ලොකු අයිඩියා එකක් නැ.එත් මේ මන් html css js basic follow කරනවා. පොරක් කිවා ලගදි මිනිහාගේ වෙබ් සයිට් එක් බාර ගන්න කියලා. කරන්න තියෙන්නේ මිනිහා කියන වේලාවට photo එකක් event එකක් දාන්න තමා . එත් මට ඒ ගැන තේරන්නේ නැ. මේක මට හොද අවස්ථාවක් මේ පැත්ත දියුණු කර ගන්න. එත් කාට හරි උදව්වක කරන්න පුලුවන්ද මට මේක කරගෙන යන්න. ‍ලොකු උදව්වක් යාලුවෝ දන්න එවුන් ගොඩක් වේලාවට කියලා දෙන්න කැමති නැ.