Web Development Prices 2024

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,294
    11,641
    113
    🤍
    Landing Page Type ewa

    Wordpress websites -

    Custom Code Sites ---( React , Nextjs , Laravel ) -

    Headless Sites -

    Pricing kohomada .... LOCAL unta aya krana rates

    methana nathi ewath dannna Technologies ehema..
     
    • Like
    Reactions: Solo Rider

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,849
    113
    අද එකෙක්
    LOCAL unta aya krana rates
    කතා කරා

    උට සාරාන්සව ඕනේ ෆුල් පොස් එකක්, සිංහලෙන් බඩු වල නම් තියෙන්න ඕනේ. අන්තිම දසමෙටම අකියුරේට් වෙන්නත් ඕනේ, ඔර්ඩර් රිපෝර්ට්, ඩේ එන්ඩ් රිපෝර්ට් ඉන්වෙන්ට්‍රි රිපෝර්ට් , ක්‍රෙඩිට් රිපෝර්ට්, ඕනේ, කස්ටමර් රෙජිස්ටර් වෙන්ඩ ඕනේ, කස්ටමර් ට ක්‍රෙඩිට් මොඩියුල් එකට බඩු දෙන්න ඕනේ, එහෙම දෙන ඒවා දෙන ටයිම් පීරියඩ් එකේ ගෙව්වා කියන එක මාර්ක් වෙන්න ඕනේ, sms යන්න ඕනේ, රිමයින්ඩර් ඕනේ, යුසර් ලොග් එක ඕනේ, ඒ එක්කම කස්ටමර් ගෙන් සල්ලි එකතු කරගන්න යන්නේ උන් කියලා උන්ගේ ෆෝන් එකට ඇප් එකක් ඕනේ (මේක APK වෙන්ඩම ඕනේ [උ කටින්ම කීවා APK එකක් ඕනේ කියලා ]) බිල් ප්‍රින්ට් වෙනන ඕනේ,

    මුල් ටික කියද්දී හිටුනා කොහෙන් හරි උස්සලා දීලා දානවා කියලා . පස්සේ ක්‍රෙඩිට් මොඩියුල් ලබ්බවලුයි සිංහලයි දැක්කම ඒ අදසහ ඇත ඇරියා (මං ආස නැහැ උස්සන්න, මන් ආස අමුවෙන් කොටන්න )

    ගාන ඇහුව, මන් කීවා ඔහොම එකසැරේ නම් මට ඔලුවට එන්නේ නැහැ, ඕනේ කරන ඔක්කොම ඩොක් එකක දාලා එවපන් මන් බලල කියන්නම් කියලා, මූ වද දෙනවා රෆ්ලි කියපන් කියපන් කියල , මල ඇටේ මන් කීවා 250,000ක් යාවි ඕක බලන්නේ නැතුව බහ කියලා (මන් කටට ආව ගානක් කීවේ ) ඕක එහෙ මෙහෙ වෙයි, උබට ඕනේ විදිය සරල නම් කියලා,

    ආච්චිට හාල් ගරන්ඩ මූ කියනවා ඔව් ඔව් එච්චර වෙන්නේ නෑ කියලා මටත් හිතුනා, 40,000කට වගේ පලුවන් වෙයි මන් එවන්නම් කියලා,:rolleyes::rolleyes:

    මන් හා කියලා තිබ්බා,

    ආයේ වද දුන්නොත් උබේ නම්බරේ දෙන්නම් උබ කරපන් වැඩේ මට බැහැ ,

    (මේ හෑල්ල උබට වැඩක් නැතුව ඇති, කම්මැලි නිසා ලීවේ, ලීවේ අයි කියලත් කල්පනා උනේ ලීවට පස්සේ :( :( )
     
    unta okkoma optionuth one hoynne patta aduwata nisa krl wadk na neh ...ehnm ussala dana ek thma lesim widiy ndda...
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උට සාරාන්සව ඕනේ ෆුල් පොස් එකක්, සිංහලෙන් බඩු වල නම් තියෙන්න ඕනේ. අන්තිම දසමෙටම අකියුරේට් වෙන්නත් ඕනේ, ඔර්ඩර් රිපෝර්ට්, ඩේ එන්ඩ් රිපෝර්ට් ඉන්වෙන්ට්‍රි රිපෝර්ට් , ක්‍රෙඩිට් රිපෝර්ට්, ඕනේ, කස්ටමර් රෙජිස්ටර් වෙන්ඩ ඕනේ, කස්ටමර් ට ක්‍රෙඩිට් මොඩියුල් එකට බඩු දෙන්න ඕනේ, එහෙම දෙන ඒවා දෙන ටයිම් පීරියඩ් එකේ ගෙව්වා කියන එක මාර්ක් වෙන්න ඕනේ, sms යන්න ඕනේ, රිමයින්ඩර් ඕනේ, යුසර් ලොග් එක ඕනේ, ඒ එක්කම කස්ටමර් ගෙන් සල්ලි එකතු කරගන්න යන්නේ උන් කියලා උන්ගේ ෆෝන් එකට ඇප් එකක් ඕනේ (මේක APK වෙන්ඩම ඕනේ [උ කටින්ම කීවා APK එකක් ඕනේ කියලා ]) බිල් ප්‍රින්ට් වෙනන ඕනේ,
    ඔක්කොම හරි. ඕකට ඩේටා දාන්න ගියාම තමයි ඕකට රෙවෙන්නෙ. ඊට පස්සෙ කියයි මල්ලි ඩේට ටික ඔටෝ එන්ටර් වෙන්නත් ඕනෙ කියල. :D