Web Family යට මාරුවෙන්න
ලබන මාසෙ ඉඳන් වෙබ් ෆැමිලියට මාරුවෙන්න කියල බැලුවෙ සිඞ්හලු.
ඊමේල් එකක් දාල වැඩේ කරගන්න ඇහැක් වෙයිද ?
අර වැඩිපුර ජීබී 10 දෙන්නෙ රෑ 12 - උදේ 8.00 වෙනකං නේද ?
හතහමාරට වගේ නැගිටල ඒ ඩේට ටික පාවිච්චි කරන්න තමා ප්ලෑන් එක තියෙන්නෙ.
7.50 ට වගේ රෞටරේ ඕෆ් කලාම හරිනෙ ?
එහෙම කල්ල තියෙන කවුරු හරි ඉන්නවද ?
ටෙලිකොම් එකේ යූසේජ් මීටරේ වෙලාවත් ව්‍යවහාරික වෙලාවත් එක්කම වගේ යනවනෙ ?
විනාඩි ගනං වෙනස් නෑනෙ ?
බම්ප්.

12 - 8