Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web flexbox danna kollek help karanne :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ බන්. මාස ගානකට පස්සේ දන්න මගුල් ටිකත් අමතක වෙන නිසා පොඩි වැඩක් පටන් ගත්ත. ඒකට මම පොඩි ලේඅවුට් එකක් ගැහුව පොඩි අවලක් තියෙනව බන්.

මේක තියෙන්නේ chrome වල විතරයි. firefox , edge වල නෑ.

මම මේක උබලට පහසුවනේ ටෙස් කරන්න සරල .html File එකක් හැදුව. ඇටෑච්මනට් එකක් විදියට තියෙන මේක ඩවුන් කරල chrome වල ටෙස් කරල මේ අවුල ලිහල දීපන් සුදුපුතේ...

https://www.elakiri.com/forum/attachment.php?attachmentid=72955&stc=1&d=1533186193

Html හොදට දන්න කෙනෙක්ට මේක ගේමක් නෑ.

මේක තමයි මචෝ අවුල.

මේ අවුල එන්නේ Browser එක zoomin කරොත් හරි zoomout කරොත් හරි. හැබැයි අපි හිතමු සූම් එන් කරා හෝ අවුට් කරා කියල. එතකොට අවුල එනව තමයි නමුත් එහෙම සූම් ඉන් හෝ අවුට් කරල තියාගෙනව බ්රවුසර් එක refresh කරොත්. ඒ වුල නැති වෙලා යනව.  ආපහු සූම් ඉන් හෝ අවුට් කරොත් ආපහු එනව.

නෝමලි වෙබ් පේච් එක ලෝඩ් වෙද්දිත් මේ අවුල නෑ.

මම හිතන්නේ මෙතන තියෙන්නෙ overflow-x එකේ අවුලක්.

මෙන්න මම කියන තැන රූප ටිකක්.

මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ...

අවුල නැති අවස්තාව සහ මම බලාපොරොත්තු වෙනව ආකාරය...

අවුල තියෙන අවස්තාව...........

මොකක්ද බන් මේකට කරන්නේ

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23475673, member: 493001"] [SIZE="4"]ඒ බන්. මාස ගානකට පස්සේ දන්න මගුල් ටිකත් අමතක වෙන නිසා පොඩි වැඩක් පටන් ගත්ත. ඒකට මම පොඩි ලේඅවුට් එකක් ගැහුව පොඩි අවලක් තියෙනව බන්. මේක තියෙන්නේ chrome වල විතරයි. firefox , edge වල නෑ. මම මේක උබලට පහසුවනේ ටෙස් කරන්න සරල .html File එකක් හැදුව. ඇටෑච්මනට් එකක් විදියට තියෙන මේක ඩවුන් කරල chrome වල ටෙස් කරල මේ අවුල ලිහල දීපන් සුදුපුතේ... [URL="https://www.elakiri.com/forum/attachment.php?attachmentid=72955&stc=1&d=1533186193"]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=72955&stc=1&d=1533186193[/URL] Html හොදට දන්න කෙනෙක්ට මේක ගේමක් නෑ. :P මේක තමයි මචෝ අවුල. මේ අවුල එන්නේ Browser එක zoomin කරොත් හරි zoomout කරොත් හරි. හැබැයි අපි හිතමු සූම් එන් කරා හෝ අවුට් කරා කියල. එතකොට අවුල එනව තමයි නමුත් එහෙම සූම් ඉන් හෝ අවුට් කරල තියාගෙනව බ්රවුසර් එක refresh කරොත්. ඒ වුල නැති වෙලා යනව. :P ආපහු සූම් ඉන් හෝ අවුට් කරොත් ආපහු එනව. නෝමලි වෙබ් පේච් එක ලෝඩ් වෙද්දිත් මේ අවුල නෑ. මම හිතන්නේ මෙතන තියෙන්නෙ overflow-x එකේ අවුලක්. මෙන්න මම කියන තැන රූප ටිකක්. මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ...:) ======================= [IMG]https://i.imgur.com/7YLmY17.png[/IMG] අවුල නැති අවස්තාව සහ මම බලාපොරොත්තු වෙනව ආකාරය... ================================= [IMG]https://i.imgur.com/tWSY19n.png[/IMG] අවුල තියෙන අවස්තාව........... ================ [IMG]https://i.imgur.com/nRMx70J.png[/IMG] මොකක්ද බන් මේකට කරන්නේ :dull::nerd::([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom