Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
web hosting business idea need
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔයා අහන්නේ WHM ගැනද WHMCS ගැනද ?

WHM කියන්නනේ Web Host Manager කියන එකයි , Cpanel Reseller එකක් ගන්නකොට WHM හම්බෙනවා. එක තමයි Reseller එකේ administrator panel එක එකෙන් තමයි Cpanel හදන්නේ , පැකේජ් හදන්නේ , Cpanel අයින් කරන්නේ වගේ වැඩ ගොඩක් එකෙන් පුළුවන් මේ තියෙන්නේ WHM වල ස්ක්රින්ශෝට් එකක්.

2. WHMCS කියලා තව එකක් තියෙනවා ඔයා අහන්නේ මේක ගැන වෙන්න ඕනේ.

WHMCS කියලා කියන්නේ Web Host Manager Complete Solution කියන එකයි.

මේක Web Hosting Company සදහා ම හදපු ඉතාමත් ජනප්රිය Platform එකක්. මේක නැතුව Hosting එකක් කරන්න පුලුවන් නමුත් අමාරුයි එකෙන් තමා Client management, billing, and support පැත්ත වෙන්නේ Web Hosting එකේ.

Customer කෙනක් ඇවිල්ලා Register වෙන්නේ WHMCS එකේ ඊට පස්සේ Order එක දාලා Payment Gateway එක හරහා Payment එක කලාම Auto ම Hosting පැකේජ් එක හැදිලා Send වෙන්නේ මේ WHMCS එකෙන්. එතකොට Support ටිකට් එකක් Open කරන්න වගේ වැඩ වෙන්නේ මේ WHMCS එකෙන්ම තමා, ඒ වගේම Renew Date වලට කලින් Invoices හැදිලා Send වෙන්නේ මේකෙන් එයාල Renew කරේ නැතිනම් Auto suspend වෙන වැඩ වෙන්නේ මේකෙන් ඉතින් මේක තියෙනවා නම් ඔයාගේ මැදිහත් වීමකින් තොරව වැඩේ වෙනවා ඔයාට තියෙනෙන් Sales පැත්තයි Support පැත්තයි බලාගන්න විතරයි.

මේකට ඔයාගේ ඔයාගේ සියළුම Server , Payment Gateway Add කරන්න ඕනේ

ඉතින් මේක නැතුව කරනවා නම් Hosting වලට Use කරන්න පුළුවන් Free Billing System තියෙනවා ඒ වගේ එකක් Use කරලා සල්ලි එකතු කරගෙන WHMCS ගන්න.

WHMCS License එක මාසෙට $ 24.95 වෙනවා Up to 250 Active Clients පුළුවන් ,

(Hosting එකක් කරන එක ලේසි නැහැ මේ වගේ License බර ගානක් මාසේට සෙට් වෙනවා Server Fee වලට අමතරව) https://www.whmcs.com/pricing/

WHMCS Nulled use කරන්න පුලුවන් එත් එහෙම කරන්න එපා , Server ඔකොම එකට Add කරන නිසා හැක් වෙලා Cpanel මැකෙන්න පුළුවන් ඔකොම එක නිසා වැඩේ පටන් ගත්ත තැනම ඉවර වෙයි ඒ වැඩේ කරන්න එපා අනික Customers ලගේ විස්තර පිට යනවා Nulled Use කළාම ඒ වගේම Customers ලට බලාගන්න පුළුවන් ඔයා Use කරන්නේ ඇත්තම License එකක් ද කියලා මෙතනින් https://www.whmcs.com/members/verifydomain.php/verifydomain.php ඔතන Hosting එකේ Billing System එකේ Domain එක ගහන්න විතරයි තියෙන්නේ Nulled එකක් ද නැද්ද කියලා බලාගන්න පුළුවන්. පිටරට Client ලා නම් ඕවා බලලා ගන්නේ ලංකාවේ අයනම් කොහොම ගන්නවා ද කියලා දන්නේ නැහැ.

WHMCS වල ස්ක්රින්ශෝට් එකක් මේ තියෙන්නේ (Google කරලා ගත්ත එකක් මගේ එකක් නමේ)

ඔයා අහපු දේට පිළිතුරු ලැබුණා කියලා මම හිතනවා උදව් ඕනනම් අහන්න තව කියලා දෙන්නම් ඕනේ දෙයක්.

[QUOTE="Nadun26, post: 29558007, member: 532894"] [SIZE=5][B]1. ඔයා අහන්නේ WHM ගැනද WHMCS ගැනද ? [/B] WHM කියන්නනේ Web Host Manager කියන එකයි , Cpanel Reseller එකක් ගන්නකොට WHM හම්බෙනවා. එක තමයි Reseller එකේ administrator panel එක එකෙන් තමයි Cpanel හදන්නේ , පැකේජ් හදන්නේ , Cpanel අයින් කරන්නේ වගේ වැඩ ගොඩක් එකෙන් පුළුවන් මේ තියෙන්නේ WHM වල ස්ක්රින්ශෝට් එකක්. [/SIZE] [IMG]https://i.ibb.co/HCG3Qz1/1-1.png[/IMG] [SIZE=5][B]2. WHMCS කියලා තව එකක් තියෙනවා ඔයා අහන්නේ මේක ගැන වෙන්න ඕනේ. [/B] WHMCS කියලා කියන්නේ Web Host Manager Complete Solution කියන එකයි. මේක Web Hosting Company සදහා ම හදපු ඉතාමත් ජනප්රිය Platform එකක්. මේක නැතුව Hosting එකක් කරන්න පුලුවන් නමුත් අමාරුයි එකෙන් තමා Client management, billing, and support පැත්ත වෙන්නේ Web Hosting එකේ. Customer කෙනක් ඇවිල්ලා Register වෙන්නේ WHMCS එකේ ඊට පස්සේ Order එක දාලා Payment Gateway එක හරහා Payment එක කලාම Auto ම Hosting පැකේජ් එක හැදිලා Send වෙන්නේ මේ WHMCS එකෙන්. එතකොට Support ටිකට් එකක් Open කරන්න වගේ වැඩ වෙන්නේ මේ WHMCS එකෙන්ම තමා, ඒ වගේම Renew Date වලට කලින් Invoices හැදිලා Send වෙන්නේ මේකෙන් එයාල Renew කරේ නැතිනම් Auto suspend වෙන වැඩ වෙන්නේ මේකෙන් ඉතින් මේක තියෙනවා නම් ඔයාගේ මැදිහත් වීමකින් තොරව වැඩේ වෙනවා ඔයාට තියෙනෙන් Sales පැත්තයි Support පැත්තයි බලාගන්න විතරයි. මේකට ඔයාගේ ඔයාගේ සියළුම Server , Payment Gateway Add කරන්න ඕනේ ඉතින් මේක නැතුව කරනවා නම් Hosting වලට Use කරන්න පුළුවන් Free Billing System තියෙනවා ඒ වගේ එකක් Use කරලා සල්ලි එකතු කරගෙන WHMCS ගන්න. WHMCS License එක මාසෙට $ 24.95 වෙනවා Up to [B]250[/B] Active Clients පුළුවන් , (Hosting එකක් කරන එක ලේසි නැහැ මේ වගේ License බර ගානක් මාසේට සෙට් වෙනවා Server Fee වලට අමතරව) [URL]https://www.whmcs.com/pricing/[/URL] WHMCS Nulled use කරන්න පුලුවන් එත් එහෙම කරන්න එපා , Server ඔකොම එකට Add කරන නිසා හැක් වෙලා Cpanel මැකෙන්න පුළුවන් ඔකොම එක නිසා වැඩේ පටන් ගත්ත තැනම ඉවර වෙයි ඒ වැඩේ කරන්න එපා අනික Customers ලගේ විස්තර පිට යනවා Nulled Use කළාම ඒ වගේම Customers ලට බලාගන්න පුළුවන් ඔයා Use කරන්නේ ඇත්තම License එකක් ද කියලා මෙතනින් [URL]https://www.whmcs.com/members/verifydomain.php/verifydomain.php[/URL] ඔතන Hosting එකේ Billing System එකේ Domain එක ගහන්න විතරයි තියෙන්නේ Nulled එකක් ද නැද්ද කියලා බලාගන්න පුළුවන්. පිටරට Client ලා නම් ඕවා බලලා ගන්නේ ලංකාවේ අයනම් කොහොම ගන්නවා ද කියලා දන්නේ නැහැ. WHMCS වල ස්ක්රින්ශෝට් එකක් මේ තියෙන්නේ (Google කරලා ගත්ත එකක් මගේ එකක් නමේ) [IMG]https://i.ibb.co/PFkFgZD/82-Dashboard.png[/IMG] ඔයා අහපු දේට පිළිතුරු ලැබුණා කියලා මම හිතනවා උදව් ඕනනම් අහන්න තව කියලා දෙන්නම් ඕනේ දෙයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom