Singapore.Full Salary and benefits nathuwa independent contractor widiyata kenek aran hourly rate ekakata or address krna tickets gaanata wage gewanna ganna puluwan nam hodai.
Servers kohe ewada?
@Nadun26 ta goo yana threadmata web hosting business ekak start karana adahasak thiynawa. but customer support thamai awl. mn witharai inne. mekata mokada karana puluwan idea please machan. math wena job ekak karana gaman meka karana beluwe. salary deela ekenek thiyana tharam denata capacity ne machans.
මට ගු යන්නේ නෑ බන් , මම මෙයාට උදව් කරන්න හිතුවා.
Lankawata eka echchra galapenawada kiyn ek tmi prashne power cuts and bandwidth problems nisa. Me man danna tharamin. Waraddak thiyenawanm explain krnna![]()
No Lankan servers machan.oka hariyana wedak newe. minning karapu ewunuth rig tika polimata sale karanna dala.
wena mokakhari hoda deyak baanna.
Thanks Bro..මට ගු යන්නේ නෑ බන් , මම මෙයාට උදව් කරන්න හිතුවා.
Ela kollek. mata Message karala wisthara tika kiwaමට ගු යන්නේ නෑ බන් , මම මෙයාට උදව් කරන්න හිතුවා.
ඕනේ දෙයක් අහන්න ඕනේ වෙලාවක මගෙන් කියලා දෙන්නම්. මේකේ අය කියනවා වගේ මගේ එහෙම ඉර්ශියාවක් නෑ කාත් එක්කවත්.No Lankan servers machan.
Thanks Bro..Oyath WHMCS harahane hadala thiyane?
------ Post added on Mar 3, 2023 at 11:48 PM
Ela kollek. mata Message karala wisthara tika kiwa
------ Post added on Mar 3, 2023 at 11:51 PM
ලංකාවේ අය ගන්නවා ඕනේ තරම් බය නැතුව කරන්න. හැබැයි පටන් ගත්ත අලුත කිසි කෙනක් ගන්නේ නැහැ උපරිම මාස 6-7 වත් තමන්ගේ වියදමෙන් කරගෙන යන්න ඕනේ වැටෙන්න එපා ඒ කාලය අතර බිස්නස් නැහැ කියලා.හරියන වැඩක් නෙමේ බං...
දැන් ඕනේ තරම් පට්ට ලාබෙට සර්වර් පවා තියෙනවා.
පටන් ගත්ත අලුත කිසි කෙනක් ගන්නේ නැහැ උපරිම මාස 6-7.... me words tika niyamai Bro. atharinethuwa karana oniලංකාවේ අය ගන්නවා ඕනේ තරම් බය නැතුව කරන්න. හැබැයි පටන් ගත්ත අලුත කිසි කෙනක් ගන්නේ නැහැ උපරිම මාස 6-7 වත් තමන්ගේ වියදමෙන් කරගෙන යන්න ඕනේ වැටෙන්න එපා ඒ කාලය අතර බිස්නස් නැහැ කියලා.
2018 පටන් ගත්ත අලුත මගෙන් ඇහුවා මේකේ අය බිස්නස් නැතුව වහයි ද කියලා. ඔන්න ඔය වගේ දේවල් හිතලා ගොඩක් අය ගන්නේ නැහැ තමන්ගේ හැකියාව පෙන්වන්න වෙනවා ඉතින් කාලයක් Run කරලා. දැන්නම් අපිට එහෙම ප්‍රශ්න නැහැ ගොඩක් කල් නිසා
Karata kamakne, passe thread daanna epa "anna aru mata pukey arinna haduwa, umbalatath ehemada?" gagaමට ගු යන්නේ නෑ බන් , මම මෙයාට උදව් කරන්න හිතුවා.
ubata awulak nattum uba kochra cost and profit kochra yanawada kiyala kiyanna puluwan da.ලංකාවේ අය ගන්නවා ඕනේ තරම් බය නැතුව කරන්න. හැබැයි පටන් ගත්ත අලුත කිසි කෙනක් ගන්නේ නැහැ උපරිම මාස 6-7 වත් තමන්ගේ වියදමෙන් කරගෙන යන්න ඕනේ වැටෙන්න එපා ඒ කාලය අතර බිස්නස් නැහැ කියලා.
2018 පටන් ගත්ත අලුත මගෙන් ඇහුවා මේකේ අය බිස්නස් නැතුව වහයි ද කියලා. ඔන්න ඔය වගේ දේවල් හිතලා ගොඩක් අය ගන්නේ නැහැ තමන්ගේ හැකියාව පෙන්වන්න වෙනවා ඉතින් කාලයක් Run කරලා. දැන්නම් අපිට එහෙම ප්‍රශ්න නැහැ ගොඩක් කල් නිසා