කොල්ලනේ ශෙයා කරගමු ඔයාල ඔයාලගේ ක්ලයින්ට්ස්ලගේ සයිට් හොස්ට් කරන්න දැනට යූස් කරන වෙබ් හොස්ටින් පැකේජස් මොනවද කියල.
මමත් එකක් ගන්න ඉන්නේ..
උබ යූස් කරන සර්විස් එකයි රෙජිස්ටර් වෙලා ඉන්න අවරුදු ගානයි. මුදලයි දාන්නන...
මම ගන්න හිතන් ඉන්නේ hostgator baby plan එක. ගනන්තමයි සැර ඉතින්

ඒ ඉතින් රීසෙලර්ස්ලගෙන් අරන් කටු කනවට වැඩිය සැපයි එ්ක.