සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    එළකිරි එකේ ඉන්නවා නෙහ් ගොඩක් වෙබ් Hosting කරණ අය..මන් කිවේ මේ Hosting Company කරණ අය..මට පොඩි දෙයක් දැනගන්න ඕන...

    ඔය Bandwidth එක මෙච්චරයි කියල කියන්නේ මාසේකටද...නැත්තම්

    ඔය කියන්නේ 5TB bandwidth කියල...අන්න එක...:P