http://postimage.org/මේ පොටෝ එකේ submit ක්ලික් කලාම අපිට ඕනි ඊමේල් එකකට මෙතන ටයිප් කරන ඇඩ්රස් එක send වෙන්න හදන්නෙ කොහොමද??
Pls help

මේ තියෙන්නෙ එතන තියෙන coding ටික
http://postimage.org/
Last edited:
http://postimage.org/
http://postimage.org/මචං මං මේ නිකං පුරැදු වෙන්න template එකක් අරන් notepad එකේ edit කලේ. මං මේවා ගැන වැඩිය දන්නැහැනෙ
Mail Ekak yana vidiyata hadanna nam Mail Server ekak onine
[FONT=Tahoma][SIZE=2]<?php
[/SIZE][/FONT][FONT=Tahoma][SIZE=2][FONT=Tahoma][SIZE=2]// Check incomming request
[/SIZE][/FONT]if(isset($_GET['email'])) {[/SIZE][/FONT][FONT=Tahoma][SIZE=2][FONT=Tahoma][SIZE=2]
$msg = [/SIZE][/FONT][/SIZE][/FONT][FONT=Tahoma][SIZE=2]$_GET['email'];[/SIZE][/FONT][FONT=Tahoma][SIZE=2]
// send email
mail("YOUR_EMAIL_ADDRESS","EMAIL_SUBJECT",$msg);
echo "mail send";
[/SIZE][/FONT] } else {
die();
}
[FONT=Tahoma][SIZE=2]?>[/SIZE][/FONT]
මෙතනට කලින් හදාගනිපු php file name එක දෙන්න....
<form action="#" method="get" id="subscribe">
...

tnx programmer98.
මං අප්ලෝඩ් කරපු පොටෝ එකේ Your email කියලා තියෙන තැනට තමයි පේජ් එකට එන visitor එයාගේ ඇඩ්රස් එක දාන්නෙ. ඊට පස්සෙ එයා submit button එක ක්ලික් කරනවා.
එතකොට ඔයා හදන්න කියපු php එකේ මගේ මේල් ඇඩ්රස් එක දාන්නෙ කොතනටද?
mail("[email protected]","EMAIL_SUBJECT",$msg);
ඔයාගේ mail එක YOUR_MAIL_ADDRESS කියන තැනට දාන්න.
ex :Code:mail("[email protected]","EMAIL_SUBJECT",$msg);




