Web Service එකකින් ලැබෙන,XML Responses වෙබ් එකේ පෙන්වන්න ඕන

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Web Service එකකින් ලැබෙන,XML Responses වෙබ් එකේ පෙන්වන්න ඕන

    SOAP Web Service එකකින් ලැබෙන ,XML Response එක වෙබ් පිටුවක පෙන්වන්නේ කොහමද ??

    මම දැනට වෙබ් එකක් හදනවා. එක Data ගන්නේ SOAP Web Service එකකින්. console.log(data); කියල දුන්නාම Responses ටික වෙබ් බ්‍රව්සර් එකේ Console Tab එකේ පෙන්වනවා. දැන් මට ඕන , මම ලබා දෙන Request එකට අදාල Responses ටික වෙබ් පිටුවේ පෙන්වන්න. Table එකක හෝ නිකන් හරි , පෙන්වන්න ක්‍රමයක් ඕන. මම හැම තැනම හොයල බැලුවා , ඒත් මුකුත් සෙට් වුනේ නැ. උදව් කරන්න පුලුවන් නම් ලොකු දේයක්.

    මේ පහල විධියට තමයි , Request එක යවන්නේ.


    Code:
    <script type="text/javascript">
                    $(document).ready(function () {
    
                        $('#ghsubmitbtn').on('click', function (e) {
                            var country = $('#country').val();
                            var year = $('#year').val();
                            var month = $('#month').val();
    
                            //console.log(departureDate);
    
                            var str = '<?xml version = "1.0" encoding = "UTF-8"?>' +
                                '<SOAP-ENV:Envelope xmlns:SOAP-ENV="http://schemas.xmlsoap.org/soap/envelope/" xmlns:ns1="http://www.holidaywebservice.com/HolidayService_v2/">' +
                                '<SOAP-ENV:Body>' +
                                '<ns1:GetHolidaysForMonth>' +
                                '<ns1:countryCode>' + country + '</ns1:countryCode>' +
                                '<ns1:year>' + year + ' </ns1:year>' +
                                '<ns1:month>' + month + '</ns1:month>' +
                                '</ns1:GetHolidaysForMonth>' +
                                '</SOAP-ENV:Body>' +
                                '</SOAP-ENV:Envelope>';
    
                            $.ajax({
                                url: 'http://holidaywebservice.com/HolidayService_v2/HolidayService2.asmx?WSDL',
                                method: 'POST',
                                contentType: "text/xml; charset=utf-8",
                                data: str,
                                //headers: {"Authorization": 'Bearer ' + bat},
    
                                success: function (data) {
    
                                    console.log(data);
    
                                }
    
                            });
    
                        });
    
                    });
    
                </script>

    මෙන්න Responses ටිකේ Sample එකක්.

    Code:
    <?xml version="1.0" encoding="utf-8"?>
    <soap:Envelope
        xmlns:soap="http://schemas.xmlsoap.org/soap/envelope/"
        xmlns:xsi="http://www.w3.org/2001/XMLSchema-instance"
        xmlns:xsd="http://www.w3.org/2001/XMLSchema">
        <soap:Body>
            <GetHolidaysForMonthResponse
                xmlns="http://www.holidaywebservice.com/HolidayService_v2/">
                <GetHolidaysForMonthResult>
                    <Holiday>
                        <Country>UnitedStates</Country>
                        <HolidayCode>APRIL-FOOLS</HolidayCode>
                        <Descriptor>April Fools Day</Descriptor>
                        <HolidayType>Notable</HolidayType>
                        <DateType>ObservedActual</DateType>
                        <BankHoliday>NotRecognized</BankHoliday>
                        <Date>2018-04-01T00:00:00</Date>
                    </Holiday>
                    <Holiday>
                        <Country>UnitedStates</Country>
                        <HolidayCode>EASTER</HolidayCode>
                        <Descriptor>Easter</Descriptor>
                        <HolidayType>Religious</HolidayType>
                        <DateType>ObservedActual</DateType>
                        <BankHoliday>NotRecognized</BankHoliday>
                        <Date>2018-04-01T00:00:00</Date>
                    </Holiday>
                    <Holiday>
                        <Country>UnitedStates</Country>
                        <HolidayCode>EARTH-DAY</HolidayCode>
                        <Descriptor>Earth Day</Descriptor>
                        <HolidayType>Notable</HolidayType>
                        <DateType>ObservedActual</DateType>
                        <BankHoliday>NotRecognized</BankHoliday>
                        <Date>2018-04-22T00:00:00</Date>
                    </Holiday>
                </GetHolidaysForMonthResult>
            </GetHolidaysForMonthResponse>
        </soap:Body>
    </soap:Envelope>
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පෙන්වන්නේ javascript වලින් තමයි. HTML වලින් layout හදාගෙන ඒවලට JS වලින් ඩේටා ෆීඩ් කරන්න. නැත්නම් server scripting වලින් කෙලින්ම layout එකේ කෝඩ් කරලා ගන්න මේකෙන් වෙන්න ඕනා මේකයි කියලා.
     

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    පෙන්වන්නේ javascript වලින් තමයි. HTML වලින් layout හදාගෙන ඒවලට JS වලින් ඩේටා ෆීඩ් කරන්න. නැත්නම් server scripting වලින් කෙලින්ම layout එකේ කෝඩ් කරලා ගන්න මේකෙන් වෙන්න ඕනා මේකයි කියලා.

    කොහමද එක කරන්නේ. මට කිසිම අදහසක් නැ. Sample එකක් හෝ Documentation එකක් නැද්ද ?? නැත්නම් සප් එකක් දෙන්න පුලුවන්ද ??
     

    dushan135

    Active member
  • Oct 19, 2010
    526
    95
    28
    mama danne na ube data kiyana ekata mona wage value ekak eida kiyala, ex: data ekata enne thani value ekak kiyala gaththoth,


    ****HTML wala <input> field ekakata.****

    <input type="text" id="data_id" >


    ****HTML wala <p> paragraph ekakata.****

    <p id="data_id"/>


    ****javascript wala karanna tinne.****

    var text1 = data;

    $("#data_id").val(text1);
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    php walinma karanawa nag nusoap wage soap library ekak use karanna, result eka array ekakin enawa
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ලේසිම ක්‍රමේ තමා බන්... JSON එකක් විදිහට Output එක ගන්න එක. :) Nusoap library එක යූස් කරපන් php කරනවනම්. javascriptserializer use කරපන් .net use කරනවනම්
     

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    https://api.jquery.com/jQuery.parseXML/

    Thank U Very Much bn , oken thamai hada gaththe !! :D

    Mata dn thiyena aula , mulin mokak hari input karala Responses aran , ayeth input wenas karala Request ekak yauwa ena Responses wala , kalin apu Response tikath thiyenawa. Ehama parana Responses tika nathuwa , aluth Responses tika witharak penwanne kohamada ??

     

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    //console.log(departureDate);


    document.getElementById("div").innerHTML=departureDate;

    Ohama karama , Full Responses ekama enawa. Mata XML attribute eken ekata wen karala ganna bane.
    Eka wen karala ganna puluwan nam hari..
     
    Last edited:

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    mama danne na ube data kiyana ekata mona wage value ekak eida kiyala, ex: data ekata enne thani value ekak kiyala gaththoth,


    ****HTML wala <input> field ekakata.****

    <input type="text" id="data_id" >


    ****HTML wala <p> paragraph ekakata.****

    <p id="data_id"/>


    ****javascript wala karanna tinne.****

    var text1 = data;

    $("#data_id").val(text1);

    Mama balannam bn.. Elama !! :D
     

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    ලේසිම ක්‍රමේ තමා බන්... JSON එකක් විදිහට Output එක ගන්න එක. :) Nusoap library එක යූස් කරපන් php කරනවනම්. javascriptserializer use කරපන් .net use කරනවනම්

    කොහමද JSON එකක් විධියට Output කරන්නේ ?? මුකුත් Documentation හෝ Sample එකක් නැද්ද ??

    php walinma karanawa nag nusoap wage soap library ekak use karanna, result eka array ekakin enawa

    මුකුත් Documentation හෝ Sample එකක් නැද්ද ?? මම හෙව්වට එකක් සෙට් වුනේ නැ.