web site මුල සිට හදන විදිය

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    web site මුල සිට හදන විදිය

    මචංලා web site එකක් හදගන්න විදිය Tutorials තියෙන්නෙ කා ගාවද හැබැයි blog හදනවා එවා නෙමෙ ට්කක් advanced web site හදන ව්දිය හැබැයි මම web site එකක් හදන විදිය ගැන එච්ර දැනුමක් නැ මුල ඉදලා කියලා දෙන tutorials තියනවානම් මෙතන post කරනවාද ලොකු උදව්වක් මචංලා
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    w3school.com එකේ තියනවා html , php , JavaScript , ajax ....etc ගොඩක් දේවල් ගැන tutorials ඒවා බලලා ඔයාගේ වැඩේ කරගන්න පුලුවන් වෙයි ...

    සිංහල video tutorials තියනවා gurulk.com site එකේ