Web site Help

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේකයි මචං සිද්ධිය,
    මගේ istitute එකක් තියෙනවා . ඒකේ ඉන්න ළමයින්ගෙ තොරතුරු ඇතුළු කරන්න පුළුවන් විදිහේ වෙබ් සයිට් එකක් මට ඕන කරල තියෙනවා
    ළමයිගේ විස්තර ඇතුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ
    විභාගවල ලකුණු ඇතුල් කරන්න පුළුවන් වෙන්න ඕනේ
    දෙමාපියන්ට වෙන වෙනම login එකක් හරහා progress එක බලන්න පුළුවන් වෙන්න ඕනේ
    මේක කොහොමද කරගන්නේ කියලා මට කියලා දෙන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,122
    113
    ඔය වගේ ටියුශන් පන්ති වලට හදපු සොෆ්ට්වෙයාර් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබ්බා වගේ මතකයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    keeyak wiyadam karanna puluwanida?

    e gaana anuwa hadana product ekek quality eka therane karanna wenawa