Hemas Health app password reset help!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,113
    1,745
    113
    password එක මතක නෑ. password එක reset කරන්න id number එක ගැහුවම acc එකක් නැහැ කියනවා. ආයේ ඒ id ඒකෙන්ම acc එකක් අලුතෙන් හදන්න යද්දි existing acc එකක් තියෙනවා කියලා පෙන්නනවා මන් කලින් හදපු acc එක.

    Guest acc එකකින් channel එකක් දාන්න යද්දිත් මගේ තියෙන acc එකට, error එකක් එනවා. ඒ නිසා ලොග් වෙන්න ඕනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,632
    5,282
    113
    QR ප්‍රශ්නෙ හදලා තමයි ඕක බලන්න වෙන්නෙ

    දවස් කීපයක් යයි
     
    • Sad
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,113
    1,745
    113
    Hotline call karala kiypn

    emergency contact එක ඔය වගේ දේකට යූස් කරන්න අවුල් නේ. නිකන් අවභාවිතා කරනවා වගේ. Mail එකක් දැම්මා, බලමු.