උබේ Site එකේ Contact එක යටතේ තියෙන Submission Form එක වැඩ.
Thank you for contacting us. We will be in touch with you very soon.
Website එකකට Theme එකක් දාන්න ඕන නම් Use කරන්න ඕනේ CSS. Site එකේ හැම Element එකකටම නමක් දීලා CSS එකෙන් Attributes දාගෙන ගිහින් සමස්ථ Site එකේම Theme එක වෙනස් කරන්න පුලුවන්.
Code:
<style type="text/css">
#divName{
background-color:black;
color:white;
font-style:arial;
}
</style>
<div id="divName" >
Dead Island
</div>
Page එකක් Add කරන එක PHP වලින් කරන්න පුලුවන්.
NEWPAGE.php
<?php
//මෙතන Type කරන්න Code ටික
?>
ඊට පස්සේ මේ page එක
javascript එකෙන්
Code:
<script type="text/javascript">
function openPage(){
window.open("NEWPAGE.php");}
</script>
<input type="button" onclick="openPage()" value="New Page Show"/>
මේකෙදි වෙන්නේ "New Page Show" කියන Button එක එබුවම openPage() කියන function එක invoke (activate) වෙන එකයි. ඊට පස්සේ එකෙන් window.open() කියන function එක invoke කරනවා. මේ function එකට අපි දීලා තියෙන parameter එක තමයි php page එකේ නම
ඊට පස්සේ මේ php page එක open වෙන එකයි වෙන්නේ browser එකෙන්. ඒක හරි සරලයි Procedure එක තේරුම් ගත්තම.