Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Web site helpppppppppp
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Dead Island" data-source="post: 14083057" data-attributes="member: 396558"><p>උබේ Site එකේ Contact එක යටතේ තියෙන Submission Form එක වැඩ.</p><p></p><p></p><p>Website එකකට Theme එකක් දාන්න ඕන නම් Use කරන්න ඕනේ CSS. Site එකේ හැම Element එකකටම නමක් දීලා CSS එකෙන් Attributes දාගෙන ගිහින් සමස්ථ Site එකේම Theme එක වෙනස් කරන්න පුලුවන්. </p><p>[code]</p><p><style type="text/css"></p><p>#divName{</p><p>background-color:black;</p><p>color:white;</p><p>font-style:arial;</p><p>}</p><p></style></p><p></p><p><div id="divName" > </p><p>Dead Island</p><p></div></p><p>[/code]</p><p></p><p>Page එකක් Add කරන එක PHP වලින් කරන්න පුලුවන්.</p><p></p><p>NEWPAGE.php</p><p><?php</p><p>//මෙතන Type කරන්න Code ටික </p><p>?></p><p></p><p>ඊට පස්සේ මේ page එක </p><p>javascript එකෙන්</p><p></p><p>[code]</p><p><script type="text/javascript"></p><p>function openPage(){</p><p>window.open("NEWPAGE.php");}</p><p></script></p><p></p><p><input type="button" onclick="openPage()" value="New Page Show"/>[/code]</p><p></p><p>මේකෙදි වෙන්නේ "New Page Show" කියන Button එක එබුවම openPage() කියන function එක invoke (activate) වෙන එකයි. ඊට පස්සේ එකෙන් window.open() කියන function එක invoke කරනවා. මේ function එකට අපි දීලා තියෙන parameter එක තමයි php page එකේ නම</p><p>ඊට පස්සේ මේ php page එක open වෙන එකයි වෙන්නේ browser එකෙන්. ඒක හරි සරලයි Procedure එක තේරුම් ගත්තම.</p></blockquote><p></p>
[QUOTE="Dead Island, post: 14083057, member: 396558"] උබේ Site එකේ Contact එක යටතේ තියෙන Submission Form එක වැඩ. Website එකකට Theme එකක් දාන්න ඕන නම් Use කරන්න ඕනේ CSS. Site එකේ හැම Element එකකටම නමක් දීලා CSS එකෙන් Attributes දාගෙන ගිහින් සමස්ථ Site එකේම Theme එක වෙනස් කරන්න පුලුවන්. [code] <style type="text/css"> #divName{ background-color:black; color:white; font-style:arial; } </style> <div id="divName" > Dead Island </div> [/code] Page එකක් Add කරන එක PHP වලින් කරන්න පුලුවන්. NEWPAGE.php <?php //මෙතන Type කරන්න Code ටික ?> ඊට පස්සේ මේ page එක javascript එකෙන් [code] <script type="text/javascript"> function openPage(){ window.open("NEWPAGE.php");} </script> <input type="button" onclick="openPage()" value="New Page Show"/>[/code] මේකෙදි වෙන්නේ "New Page Show" කියන Button එක එබුවම openPage() කියන function එක invoke (activate) වෙන එකයි. ඊට පස්සේ එකෙන් window.open() කියන function එක invoke කරනවා. මේ function එකට අපි දීලා තියෙන parameter එක තමයි php page එකේ නම ඊට පස්සේ මේ php page එක open වෙන එකයි වෙන්නේ browser එකෙන්. ඒක හරි සරලයි Procedure එක තේරුම් ගත්තම. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom