web site SEO

isfdo6

Member
Jun 26, 2013
96
2
0
මම site 1kak host kala. url 1ka http://nenamal.lk/ . ඒත් nenamal international school kiyala search කලාම ඒක මුලින්ම පෙන්නන් නෑ. ඒක උඩට ගන්න විදි ටිකක් කියනවද?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    International School එකක්ලු. බලපන්කෝ හරියට නිකන් ගම්පහ තියෙන tuition class එකක් වගේනේ බන්:rofl:
    Photo ටික දැක්කම බඩ ගියා ඕයි
    ලංකාවෙ අධ්‍යාපනය මෙච්චර බල්ලට ගිහින්ද
    වෙලක් අරන් පස් පුරවලා ටියුෂන් කැල්ලක් දාලා ටික දවසකින් International School :confused:
    මෙව්වට ලමයින්ව එවන දෙමව්පියන්ගෙ මොලේ චෙක් කරන්න ඕන ඔක්කොටම කලින් :rolleyes:
    ඕවයේ ඉගෙන ගන්න ලමයින්ගෙ අනාගතේ එක්කනෙ සෙල්ලම් කරන්නේ. ඔක හෙට අනිද්දා පාඩු වෙලා වහල දැම්මොත් ඔය ඉගෙන ගන්න ලමයින්ට මොකෝ වෙන්නෙ.

    මේං බලපන් International School :D
    http://britishschool.lk/about-us/virtual-tour



    මම මේ thread එක දාපු කෙනාට කියනවා නෙවේ. උබ ඉතින් web එක හදන මනුස්සයා මිසක් ඉස්කෝලෙ අයිතිකාරයා නෙවේ වෙන්න ඇති නේ
     
    Last edited: