memai mata ona ban ,Realtime update wenna hadanna database eke wenaasak una gaman ,log wela ina serama client lage chnage eka update wela realtimepennanna ona ,hariyatama wena oni eka kiyapan machan architecture eka kiyana
memai mata ona ban ,Realtime update wenna hadanna database eke wenaasak una gaman ,log wela ina serama client lage chnage eka update wela realtimepennanna ona ,
java use karanne meka ban Plugin ekakඩිසයින් පැටන් එකක් විදියට ගත්තොත් ඕක Subscriber ඩිසයින් පැටන් එක.
View attachment 87539
නිල්පාට කොටුවෙන් යවන ඩේට එක බෝල වලට එවලේම යවන එකනෙ වැඩේ
1. කරන්න තියෙන ලේසිම විදිය තමා මචන් FCM ( Firbease Cloud message ) වල චැනල් එකක් ක්රීයේට් කරල ඒකට පබ්ලිශ් කරන එක. high freq නෙවෙයි නන් ඒක 1තමා ලේසිම විදිය Ws නැතුව ඔය වැඩේ කරගන්න. එහෙම නැත්තන් අපිට (2) socketjs වගේ එකක් යූස් කරන්න වෙනව. ඒකත් බැරි නන් (3) REDIS වල තියෙනව PUBSUB යූස් කරන්න වෙනව.
1. මේක කරන්න පුළුවන් ඕනිම වර්ගයේ client server ඇප් එකකට හොදටම හරි යන්නෙ Web browser/mobile client Server ඇප් එකකට
2. මේකත් ඕනිම වර්ගේ එකෙකට කරන්න පුළුවන් හොදටම හරි යන්නෙ Web browser/mobile client Server ඇප් එකකට
3. මේක හරි යන්නෙ නෑ web browser/mobile client කෙනෙක්ට
ඔය 1,2,3 ක්රම 3නටම වෙන්නෙ මෙහෙම දෙයක් අපි ඇඩ්මින් ඇප් එකේ ඉදල පබ්ලිශ් කරනව අපිට ඕනි වෙලාවට ඒක එතකොට චැනල් එකට ( සර්වර් එකට) සබ්ස්ක්රයිබ් වෙලා ඉන්න අයට පාස් කරනව.
View attachment 87540
monawada machan use karna language ekai client wene mobile app ekakda
එහෙනන් රෙඩිස් තමා එහෙම නැත්තන් ක්ලයින්ට් පැත්තෙ පොඩි සර්වර් එකක් අප් කරල ඒක රෙජිස්ටර් කරන්න ඕනි ඩිබී එක තියෙන පැත්තෙ ඊට පස්සෙ ඒකෙන් කෝල් කරන්න ඕනි උබට ඩේට යවන්න ඕනි පැත්තෙ. එහෙම කරාම අමතර කරදරයක්. හොදම ඔප්ශන් එක තමා රෙඩිස්.java use karanne meka ban Plugin ekak
memai mata ona ban ,Realtime update wenna hadanna database eke wenaasak una gaman ,log wela ina serama client lage chnage eka update wela realtimepennanna ona ,
UImethanadi client wenne API ekak da? naththam end user pawichchi karana UI ekak da (web, mobile)? UI nam firebase realtime database or firestore connect karanna app ekata..
naththam java(spring) nam use karanne reactive stack eka use karana.
https://www.youtube.com/playlist?list=PLnXn1AViWyL70R5GuXt_nIDZytYBnvBdd