Website එකක් හදාගන්න ඔනි

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    Web site එකක් හදල ඔනි මගෙ යලුවෙක්ට. Advertising එකකට හැබයි ලන්කවෙ නෙවෙ. අලුතෙන්ම පටන් ගන්න එකක්. SEO කරන්නත් ඔනෙ. හැබැයි SEO කරන්නත් ඔනි මෙහෙට.Google Search වෙන්න ඔනෙ උඩටම. හොදටම කරල ඔනි. Professional විදිහට.මෙකෙ ඉන්න වැඩ්ඩො ටික හොදටම කරන්න පුලුවන් Quotation එකකුත් එක්ක කරපු වැඩ Sample ටිකක් එවන්න බලන්න.:yes:+974 3159 2909 - WhatsApp
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඔය SEO සීන් එකට නං එක දිගට වියදම් කරන්න ඕනි. ගොඩක් client ල හිතන්නේ එක පාරක් කරාම හරි කියල. අඩුම මාස 6ක්වත් කරන්න ඕනි. ගොඩක් SEO කරන අය කරන්නෙත් බේසික් ටික හදලා ad ගහන එක. එක් පාරම result පෙන්නලා මාසෙන් විවිස් මෙච්චර කියල පෙන්නුවට ඇඩ් ටික නවත්තපු ගමන් සතියට එකයි දෙකයි විව්ස්.

    හොදම විධිය තමා වෙබ් එක ඒ ගැන expert කෙනෙක්ට දීලා ඒක ඉවර කරගෙන SEO ටික ඒ ගැන expert කෙනෙක්ට දෙන එක. දෙකම එකට අඩුවට කරගන්න ගියාම එකක් අවුල් යනවා.
     
    eka Thamai eth kauruwath na neh ban.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    මම උදවු කරන්නම්, ලන්ගම තියෙන රෙස්ටොරන්ට් එකෙ හම්බෙමු