තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් blogger එකෙක් blog එකක් WP.org වලට import කරාම URL redirection කරන හැටි එහෙම දන්නවද? මොකද backlinks ටික නැතිකරගන්නෙ නැතුව වැඩෙ කරගන්න පුලුවන්නම් එල කිරි. එහෙම උනොත් PR එක බින්දුවටම යනවනෙ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් blogger එකෙක් blog එකක් WP.org වලට import කරාම URL redirection කරන හැටි එහෙම දන්නවද? මොකද backlinks ටික නැතිකරගන්නෙ නැතුව වැඩෙ කරගන්න පුලුවන්නම් එල කිරි. එහෙම උනොත් PR එක බින්දුවටම යනවනෙ.
    ටිකක් ගුගල් කරපන් ලෙසියෙන් වැඩෙ කරගන්න පුලුවන් මචන් මම නම් හැබැයි බ්ලොගර් වලින් ඉම්පොර්ට් කරලා නැ හැබැයි වැඩෙ නම් ලෙසි:yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    බ්ලොග් හදන්න දන් නැති උනට වටිවී හැබැය් අකුරු ලොකු ක්අරහන් ....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ado tanks!! rep +

    mahansiwela danuma bedagaththata thanks machan +5
    එලකිරි මචන්ස්ලා අදහස් + වලට තැන්ක්ස්:)
    ජයවේවා
    11.gif
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Aluth ayata customize karaddi Blogger lesi. hebei purudu unoth Wordpress fatta.. premium template thiyenawa torrent wala lassana ewa. ewa install karagena lassanata hadanan puluwan site eka :) 000webhost wala account ekak hadagaththanam hondai. mokada eke apita one tharam domain hadala kemathi web site ganak hadanna puluwan
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    prageyage paranwadak bump wela theyenne ela. rep balu ban thama.
    එකනෙ:baffled:මොකක් හරි අවුලක් වගෙ:P

    කලු පූසා;12204832 said:
    Aluth ayata customize karaddi Blogger lesi. hebei purudu unoth Wordpress fatta.. premium template thiyenawa torrent wala lassana ewa. ewa install karagena lassanata hadanan puluwan site eka :) 000webhost wala account ekak hadagaththanam hondai. mokada eke apita one tharam domain hadala kemathi web site ganak hadanna puluwan
    මට නම් හිතෙනෙන්නෙ බ්ලොගර් වලට වඩා වර්ඩ්ප්‍රෙස් යුසර් ෆ්රෙන්ඩ්ලි:cool: මොකද මම බ්ලොගර් තමයි මුලින්ම කලෙ එක එපා උනා පස්සෙ වර්ඩ්රප්‍රෙස් වලට මාරු උනා;) ජූම්ලා නම් එපාම උනා:oo: