Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Website එකට කොපි රයිට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Website එකකට Copyrights ගන්න අවශ්ය වෙන්නෙ නෑ.. ඒක ඔයාගෙම Codes වලින් නම් හදල තියෙන්නෙ ඉබේම Copyrights හම්බෙනව... ඒ කියන්නෙ මෙහෙමයි.

අද පටන් ගත්ත කියන්න සිරාම සයිට් එකක් හදන්න.. දවස් 5කින් විතර ඕක ටිකක් හදල ඉවරයි කියන්නකො.. ඔයාගෙ GMAIL එකකින් Source Code එක ZIP කරප File එකක් ඒ කිව්වෙ ඒ වෙද්දි හදල තියෙන ටික තමන්ගෙ තව වෙන GMAIL එකකට වයල තියන්න දිනයයි නමයි ගමයි NIC එකයි Body එකේ Type කරල. ඒ විදියට Source Code එකේ Versions 5k 6k හෝ ඊට වැඩි ප්රමාණයක් එක එක දවස් වල හදපුව ඒ විදියට යවල තියා ගන්න.. මොකෙක් හරි සයිට් එක ඉස්සුවොත් නඩුවක් දාල සාක්ෂි විදියට අර දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්.

Concept එකට Copyrights ගන්න බෑ. Source Code එකට විතරයි Copyrights හම්බෙන්නෙ... Software & Websites, Web Applications වලට මේ විදියට තමයි ඉබේම Copyrights හම්බෙන්නෙ.. Wordpress වගේ වලින් හදල නම් ඒවට හම්බෙන්නෙ නෑ මම දන්න විදියට...

මයික්රෝ කාර් කොම්පැනියෙ වැඩ කරන කාලෙ මම ආසාවට System එකක් හදල ඒක ඒකෙ ලොක්කො මංකොල්ල කන්න ගිහින් Copyrights කෑල්ල ඉස්සරහට දාල ගේම ඉල්ලල අහක් වෙලා ආව මම මීට අවුරුදු ගානකට කලින්.. Copyrights ලෝ එක කියන්නෙ පට්ට... සෙල්ලම් කරන්න බෑ හරියට සාක්ෂි තියෙනව නම් අපි ලඟ...

[QUOTE="sajith.xp.pk, post: 21685605, member: 142270"] [SIZE="4"]Website එකකට Copyrights ගන්න අවශ්ය වෙන්නෙ නෑ.. ඒක ඔයාගෙම Codes වලින් නම් හදල තියෙන්නෙ ඉබේම Copyrights හම්බෙනව... ඒ කියන්නෙ මෙහෙමයි. අද පටන් ගත්ත කියන්න සිරාම සයිට් එකක් හදන්න.. දවස් 5කින් විතර ඕක ටිකක් හදල ඉවරයි කියන්නකො.. ඔයාගෙ GMAIL එකකින් Source Code එක ZIP කරප File එකක් ඒ කිව්වෙ ඒ වෙද්දි හදල තියෙන ටික තමන්ගෙ තව වෙන GMAIL එකකට වයල තියන්න දිනයයි නමයි ගමයි NIC එකයි Body එකේ Type කරල. ඒ විදියට Source Code එකේ Versions 5k 6k හෝ ඊට වැඩි ප්රමාණයක් එක එක දවස් වල හදපුව ඒ විදියට යවල තියා ගන්න.. මොකෙක් හරි සයිට් එක ඉස්සුවොත් නඩුවක් දාල සාක්ෂි විදියට අර දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. Concept එකට Copyrights ගන්න බෑ. Source Code එකට විතරයි Copyrights හම්බෙන්නෙ... Software & Websites, Web Applications වලට මේ විදියට තමයි ඉබේම Copyrights හම්බෙන්නෙ.. Wordpress වගේ වලින් හදල නම් ඒවට හම්බෙන්නෙ නෑ මම දන්න විදියට... මයික්රෝ කාර් කොම්පැනියෙ වැඩ කරන කාලෙ මම ආසාවට System එකක් හදල ඒක ඒකෙ ලොක්කො මංකොල්ල කන්න ගිහින් Copyrights කෑල්ල ඉස්සරහට දාල ගේම ඉල්ලල අහක් වෙලා ආව මම මීට අවුරුදු ගානකට කලින්.. Copyrights ලෝ එක කියන්නෙ පට්ට... සෙල්ලම් කරන්න බෑ හරියට සාක්ෂි තියෙනව නම් අපි ලඟ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom