Website හදනවුන් දන්නවද මේක ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Website හදනවුන් දන්නවද මේක ?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ.


    "This website uses cookies to ensure you get the best experience on our website"

    සමහර වෙබ් සයිට් වලට ගියාම මෙහෙම පෙන්වනවා. මොකද්ද බන් මේ කියන්නෙ ? ඇයි මුන් මෙහෙම මැසේජ් එකක් පෙන්වන්නේ ?​

    tumblr_n7hmieU9Aw1s9rrcgo1_250.gif
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හිතපන් උබ howtogreek සයිට් එකට යනවා කියල, අපි හැමෝටම එක එක තමන්ට විශේෂ වෙචච ආටිකල් තියනවා. උන් මොනිඉටර් කරනවා උබ වැඩියෙන් බලපු ආටිකල් වර්ගේ මොනවද කියල. ඊට පස්සේ උබට සජෙස් කරනවා ඒ සම්න්ධ ආටිකල්ස්. ඒවගේම ඇඩ්ස්වාටින්ස්මන්ට් එහෙම උබට පෙන්නන්නේ උබ කියවන්න කැමති ආටිකල් මොනිටර් කරලා,

    සමහර රටවල් වල නීති පනවල තිතියනවා එහෙම මොනිටර් කරංඇඅ නම්, ඒ ගැන පරිශ්ලකයට දැනුම් දෙන්න ඕනේ කියල. ඒ දැනුම් දිම තමයි උබට කරන්නේ
     
    Last edited:
    • Like
    Reactions: 541100

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Mama danna widihatanam oya kiyanne ube mashin ekata site eken cokies danawalu......

    Cokies gana mamath danne na godak. eeth basic idea ekanam api ekaparak site ekakata gihin aawama aaye yaddi kalin aapu eka gana balaganna thama oowa danne. oowa alagic wela mashin eka awul wenawa kiyalath mama ahala thiyanawa.

    wadagath deesan site kiyanawa api oyata cokies danawa kiyala. eekay oya kiyala thiyenne.

    meeka waradinam waddek help karanu manwi.....