website building help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    sinhalu man gawa tiyenawa coinmarket.io kiyala domain ekak. google eke coinmarket.com eka tiyenne 2nd page eke,coinmarketcap tama first result eka.mae domain ekata mokak hari website ekak coin price alert web ekak wage gehuwoth wedak tiyeyda? :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Wadak tiyewi waddekta kiyala balanna.okatama puliwnnam web based app ekak gahaganin...ads dagannath puluwan
    mehemai coinmarketcap.com website eka hinda godak un second page yanne hena aduwen man hitanne.but views eida?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    ඕව බෑ බං දැං ,නිකන් duplicate content වගේනෙ ගූගල් බොට් එකට අහුවෙන්නෙ ,so උබට හරියට ටොපිකල් හයිරාකි එකකට relevant පෝස්ට් 500ක්වත් දාන්න වෙනව මාස 3-4ක් ඇතුලත් රෑන්ක් කරගන්න , high competitive keyword එකක් හින්දා
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ඕව බෑ බං දැං ,නිකන් duplicate content වගේනෙ ගූගල් බොට් එකට අහුවෙන්නෙ ,so උබට හරියට ටොපිකල් හයිරාකි එකකට relevant පෝස්ට් 500ක්වත් දාන්න වෙනව මාස 3-4ක් ඇතුලත් රෑන්ක් කරගන්න , high competitive keyword එකක් හින්දා
    low keywords dala demoth mata nikan dalath balanna hitenawa bn

    Articles liyapan predictions wage. Ewa thama rank wenne.

    Comment section ekak dapan
    ------ Post added on Jan 24, 2022 at 3:46 PM
    mae wage ekak demoth fail da?

    https://coinmarket.net/
    ------ Post added on Jan 24, 2022 at 3:47 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,233
    4,029
    113
    low keywords dala demoth mata nikan dalath balanna hitenawa bn
    කරල බලපං .කරන දෙයක් ඉක්මනට ,හයිප් එක යන්න කලින් දීල දාන්න වෙයි ඩොමේන් එක 😂😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    eken ekek balala gaththoth eth godane?
    $600 ganakan offer ekak nan awa.nikan tiyena eke ara wage stats webpage ekak dala ballanth hitenawa

    කරල බලපං .කරන දෙයක් ඉක්මනට ,හයිප් එක යන්න කලින් දීල දාන්න වෙයි ඩොමේන් එක 😂😂
    hmm ow bn
    ------ Post added on Jan 24, 2022 at 4:03 PM

    ඕව බෑ බං දැං ,නිකන් duplicate content වගේනෙ ගූගල් බොට් එකට අහුවෙන්නෙ ,so උබට හරියට ටොපිකල් හයිරාකි එකකට relevant පෝස්ට් 500ක්වත් දාන්න වෙනව මාස 3-4ක් ඇතුලත් රෑන්ක් කරගන්න , high competitive keyword එකක් හින්දා
    crypto news autopilot wage ekak demoth boru wedakda bn?
    ------ Post added on Jan 24, 2022 at 4:29 PM