Website CMS HELP!! / Awith poddak balapang :p

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මචන් අපිට දැන් ජූම්ලා වර්ඩ්ප්‍රෙස්වගේ සයිට් එකක් දැක්ක ගමන් ඒකේ තියෙන ආවේණික දේවල් දැක්ක ගමන් කියන්න පුළුවන්නෙ මොකක්ද ස්ක්‍රිප්ට් එක කියලා. මට දැනගන්න ඕනෙ මෙන්න මේ විදිහට දාපු පෝස්ට්ස්වල පෝස්ටඩ් ඩේට් එක වැටෙන්නේ මොන සීඑම්එස් ස්ක්‍රිප්ට් එකකද කියලා.


    Last Updated: 2013-01-05 02:22:17 [GMT +6.30]

    Last Updated: 2013-01-07 19:49:26 [GMT +6.30]

    Last Updated: 2013-01-04 23:13:21 [GMT +6.30]
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සනෝජ්_තරංග;14247776 said:
    ඕක දැක්ක සයිට් එක දියණ බලන්න....

    mathaken gahuwe. man eh sites wala code eka baluwa eka comment ekakwath na. js wala css wala mukuth na, mata ban hari haman cms ekak set une nane. mata one one widihata site eka hadala oya wage post danna puluwan wenna honda cms ekak ban. :/
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සනෝජ්_තරංග;14247821 said:
    wordpress honda nadda ban....

    wp hondai ban. eth aththa kathawa eka machan awith client illana widihata 100%kma wenas karanna bahane neda.