website help

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
කාට හරි කියලා හදව ගනින්..:)පොඩි ;) එකක්නම් මම නිකන් කරන්නම්....

නොදකින් තොපි වගේ කාලකන්නි ඉන්නකන් මේ ඉන්ඩස්ට්‍රිඑකට පැවැත්මක් නෑ. :growl:
 

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Domain eka Godaddy ganin. Promo Code ekak dala Rs.150 ta ganna puluwan .com domain ekak.



    Code:
    https://www.newcoupon.net/99-cent-com-domain-name.html
     

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    thamunge mahansiyata ganak ganin... ubala wage un ennakan mea industry eka hadanna ba

    නොදකින් තොපි වගේ කාලකන්නි ඉන්නකන් මේ ඉන්ඩස්ට්‍රිඑකට පැවැත්මක් නෑ. :growl:

    යකෝ උට සල්ලි ප්‍රශ්නයක් වගේ නම්...උදව්වක් කරන්න ගියේ..අයෙනම් මැරුණත් උදව් කරන්නේ නැහැ..
    :no:
     
    • Like
    Reactions: KOTA NIHAL

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    යකෝ උට සල්ලි ප්‍රශ්නයක් වගේ නම්...උදව්වක් කරන්න ගියේ..අයෙනම් මැරුණත් උදව් කරන්නේ නැහැ..
    :no:

    කිසිදෙයක් නොමිලෙනෑ යකෝ මේ ලෝකේ...
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඇයි නැත්තේ මනුස්සකම නොමිලේ...
    :)

    මනුස්සකම නෙමේ ඕකට කියන්නේ පොන්න කම කියල. හරි හමන් මැනර්ස් දන්න එකෙක් වත් නිකන් උකන්න එන්නෑ. ඕන එකෙක්ට රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕන තව එකෙක්ගෙ දැනුමට, කාලයට.

    තෝ ඔක්කොටම වඩා හපන්. තොට තෝ ගැනවත් වටිනාකමක් නෑ. කාලකන්නි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    කාට හරි කියලා හදව ගනින්..:)පොඩි ;) එකක්නම් මම නිකන් කරන්නම්....
    Join Date: Jan 2017
    නිල් කොටු 2යි.


    කිසිදෙයක් නොමිලෙනෑ යකෝ මේ ලෝකේ...
    Join Date: Sep 2014
    රතු කොටු 1යි


    උබලට ගැලපෙන පාටම ලැබිල තියනවා. :lol: සමහර වෙලාවට හදිස්සියට සරමේ පිහිදාගන්න අමතක වෙච්චි එවුන්ගෙන් පජාත එවුන් ජාතක වෙනවා. උන්ගේ ලග මනුස්සකම් නෑ. තූ නොදකින්!
     
    Last edited:
    • Like
    Reactions: Jagoris

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    යකෝ උට සල්ලි ප්‍රශ්නයක් වගේ නම්...උදව්වක් කරන්න ගියේ..අයෙනම් මැරුණත් උදව් කරන්නේ නැහැ..
    :no:

    ඌට විතරක් නෙවෙයි. අනිත් උන්ටත් සල්ලි ප්‍රශ්න තියනවා. ජොබ් ඉන්ඩ්‍රස්ට්‍රි එකට බැහැලා පොඩ්ඩක් බලපන් සැලරි පටන් ගන්නේ කීයෙන්ද කියලා. මහන්සි වෙලා අවුරුදු ගානක් ඉගෙන ගෙන කුණු කොල්ලෙට වැඩ කරන්න උනා ම උබටත් තෙරෙයි මචන්. මනුස්සකමට උබ ඕක කිව්වට ඕක තව කෙනෙක්ගේ රැකියාවක්.
    රෙප් කපපු එකාට කියන්නේ, උබ අහලා තියනවානේ මගෙ අම්මව සල්ලි වලට විකුණනවාද කියලා. උබ මචන් අම්මව විකුණන් කැවාට මම රස්සාවක් කරලා හම්බු කරනවා. උබේ නම දාලා රෙප් කැපුවානම් මම රෙප් දෙනවා උබට.