ඌට විතරක් නෙවෙයි. අනිත් උන්ටත් සල්ලි ප්‍රශ්න තියනවා. ජොබ් ඉන්ඩ්‍රස්ට්‍රි එකට බැහැලා පොඩ්ඩක් බලපන් සැලරි පටන් ගන්නේ කීයෙන්ද කියලා. මහන්සි වෙලා අවුරුදු ගානක් ඉගෙන ගෙන කුණු කොල්ලෙට වැඩ කරන්න උනා ම උබටත් තෙරෙයි මචන්. මනුස්සකමට උබ ඕක කිව්වට ඕක තව කෙනෙක්ගේ රැකියාවක්.
රෙප් කපපු එකාට කියන්නේ, උබ අහලා තියනවානේ මගෙ අම්මව සල්ලි වලට විකුණනවාද කියලා. උබ මචන් අම්මව විකුණන් කැවාට මම රස්සාවක් කරලා හම්බු කරනවා. උබේ නම දාලා රෙප් කැපුවානම් මම රෙප් දෙනවා උබට.
මේ අද ඊයේ පොඩ්ඩක් අතපත ගාපු හැම කාරියම හිතන් ඉන්නේ හෙන ඩිවලොපර්ස්ල කියල. මේ වගේ ඩෙස්පරේට් හුකන්නල තමයි නිකන් හරි කමන් නෑ මට උකල යන්න කියල පුක දික් කරන්නේ. ඉතින් නයට උකන්න බලන් ඉන්න අපත හිඟන හැතිකරෙත් ඇවිල්ල නිකන් අල්ලන එකනේ කියල උකල යනව. මේ අපතයින්ට ඉන්ඩස්ට්‍රි එකක් පැවතෙන්නේ කොහොමද කියල කිසි අවබෝදයක් නෑ. ඒකයි මේකට හෙන ගැහිල තියෙන්නේ.
ඔය කියන මනුස්සකම තියෙනවද බලපන් ඩොකාල ලඟ උන් ප්‍රයිවට් පැක්ටිස් කරද්දි සල්ලි නැත්නම් ඉන්ජෙක්සන් එකක් වත් ගහනවද? ඒ තියෙන අමන කම නිසා නෙමේ. එහෙම තමයි උන් හැමෝම එකා වගේ උන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන තැන රැකගන්නේ. දකින එකා බැන්නත්. ඌත් වැඩි වැඩියෙන් රෙස්පෙක්ට් කරනව එතකොට.
මේකේ ඉන්න හිගන සොන්නයින්ට් මේව කියල වැඩක් නෑ. මනුස්ස කම ගැන කියන්න එනව. අම්මගෙ රෙද්දෙ මැනුස්සකම. මනුස්ස කම පෙන්නන්න කලින්. කාල ඇදල ඉන්න ඕන.


එකක්නම් මම නිකන් කරන්නම්....
