Website name changed to new name

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉක්මනින් update එක පෙන්නන ඕනේ නම් instant indexing use කරන්න. පැය ගණනකින් update වෙනවා.
    Instant indexing use කරන්න කලින් site එක Google News approval එක ගන්න (instant indexing දැනට දෙන්නේ news & job posting site වලට විතරයි). ඕක පොඩි වැඩක්.
     
    • Love
    Reactions: xengine